අල්-වාකියා · 81/96
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-වාකියා
أَفَبِهَٰذَا الْحَدِيثِ أَنتُم مُّدْهِنُونَ ۝٨١
Afabihaazal hadeesi antum mudhinoon
📖 සිංහලෙන්
නුඹලා මෙම ප්‍රකාශය ගැන ද නොසලකා හරින්නන් ලෙස සිටිනුයේ?

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 79-83 — සූරා අල්-වාකියා

79لَّا يَمَسُّهُ إِلَّا الْمُطَهَّرُونَ
එය පිවිතුරු අය හැර වෙනත් කිසිවකු ස්පර්ශ නොකරති.
80تَنزِيلٌ مِّن رَّبِّ الْعَالَمِينَ
ලෝවැසියන්ගේ පරමාධිපතිගෙන් වූ පහළ කිරීමකි.
81أَفَبِهَٰذَا الْحَدِيثِ أَنتُم مُّدْهِنُونَ
නුඹලා මෙම ප්‍රකාශය ගැන ද නොසලකා හරින්නන් ලෙස සිටිනුයේ?
82وَتَجْعَلُونَ رِزْقَكُمْ أَنَّكُمْ تُكَذِّبُونَ
තවද නුඹලාගේ පෝෂණය සඳහා (කෘතගුණ සලකන්නක් වශයෙන්) නියත වශයෙන්ම නුඹලා බොරු කිරීම (තෝරා) ගන්නෙහු ද?
83فَلَوْلَا إِذَا بَلَغَتِ الْحُلْقُومَ
(ප්‍රාණය) උගුරු දණ්ඩට ළඟා වූ විට;
අල්-වාකියාකුර්ආන් දර්ශකය
96ආයාත්
MeccanRevelation
81ආයාත්

පරිවර්තනය — අල්-වාකියා 81

සූරා අල්-වාකියා ආයාත් 81 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නුඹලා මෙම ප්‍රකාශය ගැන ද නොසලකා හරින්නන් ලෙස සිටිනුයේ?

සූරා ආයාත් 81/96 — සූරා අල්-වාකියා الواقعة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-වාකියා අසන්න, සූරා අල්-වාකියා පරිවර්තනය, සූරා අල්-වාකියා mp3, සූරා අල්-වාකියා pdf. ආයාත් 79–83. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers