අල්-කලම් · 5/52
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-කලම්
فَسَتُبْصِرُ وَيُبْصِرُونَ ۝٥
Fasatubsiru wa yubsiroon
📖 සිංහලෙන්
නුඹ මතු දකිනු ඇත. තවද ඔවුහුද මතු දකිනු ඇත.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 3-7 — සූරා අල්-කලම්

3وَإِنَّ لَكَ لَأَجْرًا غَيْرَ مَمْنُونٍ
තවද සැබැවින්ම නුඹට නිමක් නොමැති ප්‍රතිඵලයක් ඇත.
4وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٍ
තවද නියත වශයෙන්ම නුඹ අති උතුම් ගතිගුණ මත සිටින්නෙහිය.
5فَسَتُبْصِرُ وَيُبْصِرُونَ
නුඹ මතු දකිනු ඇත. තවද ඔවුහුද මතු දකිනු ඇත.
6بِأَييِّكُمُ الْمَفْتُونُ
නුඹලා අතරින් කවරෙකු උමතුවෙන් පෙළෙන්නේදැයි (මතු දකිනු ඇත).
7إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِ وَهُوَ أَعْلَمُ بِالْمُهْتَدِينَ
නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති වන ඔහු ඔහුගේ මාර්ගයෙන් මූළා වී ගිය අය පිළිබඳ මැනවින් දන්නාය. තවද යහමග ලද්දවුන් පිළිබඳ ව ද මැනවින් දන්නාය.
අල්-කලම්කුර්ආන් දර්ශකය
52ආයාත්
MeccanRevelation
5ආයාත්

පරිවර්තනය — අල්-කලම් 5

සූරා අල්-කලම් ආයාත් 5 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නුඹ මතු දකිනු ඇත. තවද ඔවුහුද මතු දකිනු ඇත.

සූරා ආයාත් 5/52 — සූරා අල්-කලම් القلم (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-කලම් අසන්න, සූරා අල්-කලම් පරිවර්තනය, සූරා අල්-කලම් mp3, සූරා අල්-කලම් pdf. ආයාත් 3–7. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, September 29, 2026

Don't forget us in your sincere prayers