අල්-කලම් · 4/52
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-කලම්
وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٍ ۝٤
Wa innaka la`alaa khuluqin `azeem
📖 සිංහලෙන්
තවද නියත වශයෙන්ම නුඹ අති උතුම් ගතිගුණ මත සිටින්නෙහිය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 2-6 — සූරා අල්-කලම්

2مَا أَنتَ بِنِعْمَةِ رَبِّكَ بِمَجْنُونٍ
නුඹේ පරමාධිපතිගේ පිහිටෙන් නුඹ උන්මත්තකයකු නොවේ.
3وَإِنَّ لَكَ لَأَجْرًا غَيْرَ مَمْنُونٍ
තවද සැබැවින්ම නුඹට නිමක් නොමැති ප්‍රතිඵලයක් ඇත.
4وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٍ
තවද නියත වශයෙන්ම නුඹ අති උතුම් ගතිගුණ මත සිටින්නෙහිය.
5فَسَتُبْصِرُ وَيُبْصِرُونَ
නුඹ මතු දකිනු ඇත. තවද ඔවුහුද මතු දකිනු ඇත.
6بِأَييِّكُمُ الْمَفْتُونُ
නුඹලා අතරින් කවරෙකු උමතුවෙන් පෙළෙන්නේදැයි (මතු දකිනු ඇත).
අල්-කලම්කුර්ආන් දර්ශකය
52ආයාත්
MeccanRevelation
4ආයාත්

පරිවර්තනය — අල්-කලම් 4

සූරා අල්-කලම් ආයාත් 4 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද නියත වශයෙන්ම නුඹ අති උතුම් ගතිගුණ මත සිටින්නෙහිය.

සූරා ආයාත් 4/52 — සූරා අල්-කලම් القلم (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-කලම් අසන්න, සූරා අල්-කලම් පරිවර්තනය, සූරා අල්-කලම් mp3, සූරා අල්-කලම් pdf. ආයාත් 2–6. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers