අල්-මආරිජ් · 23/44
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-මආරිජ්
الَّذِينَ هُمْ عَلَىٰ صَلَاتِهِمْ دَائِمُونَ ۝٢٣
Allazeena hum `alaa Salaatihim daaa`imoon
📖 සිංහලෙන්
ඔවුන් වනාහි ඔවුන්ගේ සලාතයෙහි නිරතුරුවම නිරතවන්නෝ වෙති.

🎧 අසන්න


📜 ආයාත් 21-25 — අල්-මආරිජ්

21وَإِذَا مَسَّهُ الْخَيْرُ مَنُوعًا
තවද ඔහුට යහපත වැළඳුණු විට (අන් අයට නොදී) වළක්වන්නෙකු වේ.
22إِلَّا الْمُصَلِّينَ
නමුත් සලාතය ඉටු කරන්නන් හැර;
23الَّذِينَ هُمْ عَلَىٰ صَلَاتِهِمْ دَائِمُونَ
ඔවුන් වනාහි ඔවුන්ගේ සලාතයෙහි නිරතුරුවම නිරතවන්නෝ වෙති.
24وَالَّذِينَ فِي أَمْوَالِهِمْ حَقٌّ مَّعْلُومٌ
තවද ඔවුන් වනාහි ඔවුන්ගේ ධනයෙහි නියමිත කොටසක්;
25لِّلسَّائِلِ وَالْمَحْرُومِ
අයදින්නන්ට හා (අයදීමෙන්) වළක්වනු ලැබූවන්ට ඇත.
අල්-මආරිජ්කුර්ආන් දර්ශකය
44ආයාත්
MeccanRevelation
23ආයාත්

පරිවර්තනය — අල්-මආරිජ් 23

සූරා අල්-මආරිජ් ආයාත් 23 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ඔවුන් වනාහි ඔවුන්ගේ සලාතයෙහි නිරතුරුවම නිරතවන්නෝ වෙති.

සූරා ආයාත් 23/44 — අල්-මආරිජ් المعارج (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-මආරිජ් අසන්න, අල්-මආරිජ් පරිවර්තනය, අල්-මආරිජ් mp3, අල්-මආරිජ් pdf. ආයාත් 21–25. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers