අල්-මආරිජ් · 24/44
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-මආරිජ්
وَالَّذِينَ فِي أَمْوَالِهِمْ حَقٌّ مَّعْلُومٌ ۝٢٤
Wallazeena feee amwaalihim haqqum ma`loom
📖 සිංහලෙන්
තවද ඔවුන් වනාහි ඔවුන්ගේ ධනයෙහි නියමිත කොටසක්;

🎧 අසන්න


📜 ආයාත් 22-26 — සූරා අල්-මආරිජ්

22إِلَّا الْمُصَلِّينَ
නමුත් සලාතය ඉටු කරන්නන් හැර;
23الَّذِينَ هُمْ عَلَىٰ صَلَاتِهِمْ دَائِمُونَ
ඔවුන් වනාහි ඔවුන්ගේ සලාතයෙහි නිරතුරුවම නිරතවන්නෝ වෙති.
24وَالَّذِينَ فِي أَمْوَالِهِمْ حَقٌّ مَّعْلُومٌ
තවද ඔවුන් වනාහි ඔවුන්ගේ ධනයෙහි නියමිත කොටසක්;
25لِّلسَّائِلِ وَالْمَحْرُومِ
අයදින්නන්ට හා (අයදීමෙන්) වළක්වනු ලැබූවන්ට ඇත.
26وَالَّذِينَ يُصَدِّقُونَ بِيَوْمِ الدِّينِ
තවද ඔවුන් වනාහි විනිශ්චය දිනය පිළිබඳ ව තහවුරු කරති.
අල්-මආරිජ්කුර්ආන් දර්ශකය
44ආයාත්
MeccanRevelation
24ආයාත්

පරිවර්තනය — අල්-මආරිජ් 24

සූරා අල්-මආරිජ් ආයාත් 24 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද ඔවුන් වනාහි ඔවුන්ගේ ධනයෙහි නියමිත කොටසක්;

සූරා ආයාත් 24/44 — සූරා අල්-මආරිජ් المعارج (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-මආරිජ් අසන්න, සූරා අල්-මආරිජ් පරිවර්තනය, සූරා අල්-මආරිජ් mp3, සූරා අල්-මආරිජ් pdf. ආයාත් 22–26. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers