අන්-නබා · 34/40
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අන්-නබා
وَكَأْسًا دِهَاقًا ۝٣٤
Wa ka`san di haaqa
📖 සිංහලෙන්
(පානවලින්) පිරුණු කුසලාන ද (ඇත.)
🎧 අසන්න

📜 ආයාත් 32-36 — අන්-නබා

32حَدَائِقَ وَأَعْنَابًا
වතු හා මිදි ද (ඇත.)
33وَكَوَاعِبَ أَتْرَابًا
තවද පියයුරු නෙරා ගිය සම වයසේ කන්‍යාවන් ද (සිටිති).
34وَكَأْسًا دِهَاقًا
(පානවලින්) පිරුණු කුසලාන ද (ඇත.)
35لَّا يَسْمَعُونَ فِيهَا لَغْوًا وَلَا كِذَّابًا
නිෂ්ඵල කතා බහක් හෝ (ඔවුනොවුන් අතර) කිසිදු බොරු කිරීමක් හෝ එහි ඔවුහු ශ්‍රවණය නොකරති.
36جَزَاءً مِّن رَّبِّكَ عَطَاءً حِسَابًا
(එය) නුඹගේ පරමාධිපතිගෙන් වූ නිර්ණය කරන ලද දායාදයක ප්‍රතිඵලයකි.
අන්-නබාකුර්ආන් දර්ශකය
40ආයාත්
MeccanRevelation
34ආයාත්

පරිවර්තනය — අන්-නබා 34

සූරා අන්-නබා ආයාත් 34 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : (පානවලින්) පිරුණු කුසලාන ද (ඇත.)

සූරා ආයාත් 34/40 — අන්-නබා النبأ (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අන්-නබා අසන්න, අන්-නබා පරිවර්තනය, අන්-නබා mp3, අන්-නබා pdf. ආයාත් 32–36. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers