අන්-නබා · 33/40
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අන්-නබා
وَكَوَاعِبَ أَتْرَابًا ۝٣٣
Wa kaawa `iba at raaba
📖 සිංහලෙන්
තවද පියයුරු නෙරා ගිය සම වයසේ කන්‍යාවන් ද (සිටිති).
🎧 අසන්න

📜 ආයාත් 31-35 — අන්-නබා

31إِنَّ لِلْمُتَّقِينَ مَفَازًا
නියත වශයෙන්ම බිය බැතිමතුන්ට ජයග්‍රහණය ඇත.
32حَدَائِقَ وَأَعْنَابًا
වතු හා මිදි ද (ඇත.)
33وَكَوَاعِبَ أَتْرَابًا
තවද පියයුරු නෙරා ගිය සම වයසේ කන්‍යාවන් ද (සිටිති).
34وَكَأْسًا دِهَاقًا
(පානවලින්) පිරුණු කුසලාන ද (ඇත.)
35لَّا يَسْمَعُونَ فِيهَا لَغْوًا وَلَا كِذَّابًا
නිෂ්ඵල කතා බහක් හෝ (ඔවුනොවුන් අතර) කිසිදු බොරු කිරීමක් හෝ එහි ඔවුහු ශ්‍රවණය නොකරති.
අන්-නබාකුර්ආන් දර්ශකය
40ආයාත්
MeccanRevelation
33ආයාත්

පරිවර්තනය — අන්-නබා 33

සූරා අන්-නබා ආයාත් 33 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද පියයුරු නෙරා ගිය සම වයසේ කන්‍යාවන් ද (සිටිති).

සූරා ආයාත් 33/40 — අන්-නබා النبأ (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අන්-නබා අසන්න, අන්-නබා පරිවර්තනය, අන්-නබා mp3, අන්-නබා pdf. ආයාත් 31–35. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers