අත්-තක්වීර් · 8/29
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අත්-තක්වීර්
وَإِذَا الْمَوْءُودَةُ سُئِلَتْ ٨
Transliteration
Wa izal maw`oodatu su`ilat
පරිවර්තනය (සිංහලෙන්)
📖 සිංහලෙන්
තවද පණ පිටින් වළලනු ලැබූ ගැහැණු දරුවෝ විමසනු ලබන විට,
Additional reference in தமிழ்
🎧 අසන්න
📜 ආයාත් 6-10 — අත්-තක්වීර්
6وَإِذَا الْبِحَارُ سُجِّرَتْ
තවද මුහුදු ගිනිබත් කරනු ලබන විට,
7وَإِذَا النُّفُوسُ زُوِّجَتْ
තවද ආත්මාවෝ (එයට සමාන ආත්මාවන් සමඟ) සම්බන්ධ කරනු ලබන විට,
8وَإِذَا الْمَوْءُودَةُ سُئِلَتْ
තවද පණ පිටින් වළලනු ලැබූ ගැහැණු දරුවෝ විමසනු ලබන විට,
9بِأَيِّ ذَنبٍ قُتِلَتْ
තමන් කුමන පාපයක් නිසා ඝාතනය කරනු ලැබුවෝ දැයි? (විමසනු ලබන විට,)
10وَإِذَا الصُّحُفُ نُشِرَتْ
තවද (හොඳ නරක ලියවුණු) ලේඛන දිග හරිනු ලබන විට,
අත්-තක්වීර්කුර්ආන් දර්ශකය
29ආයාත්
MeccanRevelation
8ආයාත්
පරිවර්තනය — අත්-තක්වීර් 8
සූරා අත්-තක්වීර් ආයාත් 8 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද පණ පිටින් වළලනු ලැබූ ගැහැණු දරුවෝ විමසනු ලබන විට,සූරා ආයාත් 8/29 — අත්-තක්වීර් التكوير (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අත්-තක්වීර් අසන්න, අත්-තක්වීර් පරිවර්තනය, අත්-තක්වීර් mp3, අත්-තක්වීර් pdf. ආයාත් 6–10. සිංහලෙන්: தமிழ்.
العربية
English
Bahasa Indonesia
Türkçe
Русский
فارسی
Français
اردو
বাংলা
Deutsch
Español
中文
हिन्दी
Português
Italiano
ภาษาไทย
Polski
Nederlands
Shqip
Kiswahili
O'zbek
தமிழ்
Melayu
Bosanski
Soomaali
Azərbaycan
کوردی
한국어
日本語
Svenska
Dansk
Norsk
پښتو
മലയാളം
සිංහල
Tamazight
Hausa
አማርኛ
Български
Тоҷикӣ
Қазақша
Filipino
سنڌي
Yorùbá
Fulfulde
Татарча
ئۇيغۇرچە
Кыргызча
ਪੰਜਾਬੀ
Jawa
తెలుగు
မြန်မာ
ગુજરાતી
Oromo
मराठी
Tiếng Việt
Malagasy
Нохчийн
Wolof
ދިވެހި
ಕನ್ನಡ
Українська
Ελληνικά
ქართული
ខ្មែរ
دری
Qafar af
Maranao
नेपाली
ශුද්ධ වූ අල් කුර්ආනය
Tuesday, August 18, 2026
Don't forget us in your sincere prayers








