අල්-මුතෆ්ෆිෆීන් · 7/36
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-මුතෆ්ෆිෆීන්
كَلَّا إِنَّ كِتَابَ الْفُجَّارِ لَفِي سِجِّينٍ ۝٧
Kallaaa inna kitaabal fujjaari lafee Sijjeen
📖 සිංහලෙන්
නොඑසේය. නියත වශයෙන්ම අපරාධකරුවන්ගේ ලේඛනය සිජ්ජීන්හි ඇත්තේය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 5-9 — සූරා අල්-මුතෆ්ෆිෆීන්

5لِيَوْمٍ عَظِيمٍ
මහත් වූ දිනයක් සඳහා.
6يَوْمَ يَقُومُ النَّاسُ لِرَبِّ الْعَالَمِينَ
එදින මිනිස්සු සකල ලෝකයේ පරමාධිපති ඉදිරියේ නැගී සිටිනු ඇත.
7كَلَّا إِنَّ كِتَابَ الْفُجَّارِ لَفِي سِجِّينٍ
නොඑසේය. නියත වශයෙන්ම අපරාධකරුවන්ගේ ලේඛනය සිජ්ජීන්හි ඇත්තේය.
8وَمَا أَدْرَاكَ مَا سِجِّينٌ
(නබිවරය!) සිජ්ජීන් යනු කුමක් දැයි නුඹ ව දැනුවත් කළේ කුමක් ද?
9كِتَابٌ مَّرْقُومٌ
(එය) ලියන ලද වාර්තා පොතකි.
අල්-මුතෆ්ෆිෆීන්කුර්ආන් දර්ශකය
36ආයාත්
MeccanRevelation
7ආයාත්

පරිවර්තනය — අල්-මුතෆ්ෆිෆීන් 7

සූරා අල්-මුතෆ්ෆිෆීන් ආයාත් 7 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නොඑසේය. නියත වශයෙන්ම අපරාධකරුවන්ගේ ලේඛනය සිජ්ජීන්හි ඇත්තේය.

සූරා ආයාත් 7/36 — සූරා අල්-මුතෆ්ෆිෆීන් المطففين (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-මුතෆ්ෆිෆීන් අසන්න, සූරා අල්-මුතෆ්ෆිෆීන් පරිවර්තනය, සූරා අල්-මුතෆ්ෆිෆීන් mp3, සූරා අල්-මුතෆ්ෆිෆීන් pdf. ආයාත් 5–9. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers