අල්-අලා · 4/19
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-අලා
وَالَّذِي أَخْرَجَ الْمَرْعَىٰ ۝٤
Wallazeee akhrajal mar`aa
📖 සිංහලෙන්
තවද උලා කන තණ බිම් පිට කළේ ඔහුය.

🎧 අසන්න


📜 ආයාත් 2-6 — සූරා අල්-අලා

2الَّذِي خَلَقَ فَسَوَّىٰ
ඔහු (සියල්ල) මවා නිසි ලෙස සකස් කළේය.
3وَالَّذِي قَدَّرَ فَهَدَىٰ
තවද ඔහු(සියල්ල) නිර්ණය කර මඟ ද පෙන් වූයේය.
4وَالَّذِي أَخْرَجَ الْمَرْعَىٰ
තවද උලා කන තණ බිම් පිට කළේ ඔහුය.
5فَجَعَلَهُ غُثَاءً أَحْوَىٰ
පසු ව එය (වියැළුණු) කළු පැහැති ඉපැනලි බවට පත් කළේය.
6سَنُقْرِئُكَ فَلَا تَنسَىٰ
අපි ඔබට (අල්කුර්ආනය) මතුවට කියවා පෙන්වන්නෙමු. එබැවින් නුඹ එය අමතක නොකරනු ඇත.
අල්-අලාකුර්ආන් දර්ශකය
19ආයාත්
MeccanRevelation
4ආයාත්

පරිවර්තනය — අල්-අලා 4

සූරා අල්-අලා ආයාත් 4 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද උලා කන තණ බිම් පිට කළේ ඔහුය.

සූරා ආයාත් 4/19 — සූරා අල්-අලා الأعلى (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-අලා අසන්න, සූරා අල්-අලා පරිවර්තනය, සූරා අල්-අලා mp3, සූරා අල්-අලා pdf. ආයාත් 2–6. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers