අල්-අලා · 5/19
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-අලා
فَجَعَلَهُ غُثَاءً أَحْوَىٰ ۝٥
Faja`alahoo ghusaaa`an ahwaa
📖 සිංහලෙන්
පසු ව එය (වියැළුණු) කළු පැහැති ඉපැනලි බවට පත් කළේය.
🎧 අසන්න

📜 ආයාත් 3-7 — අල්-අලා

3وَالَّذِي قَدَّرَ فَهَدَىٰ
තවද ඔහු(සියල්ල) නිර්ණය කර මඟ ද පෙන් වූයේය.
4وَالَّذِي أَخْرَجَ الْمَرْعَىٰ
තවද උලා කන තණ බිම් පිට කළේ ඔහුය.
5فَجَعَلَهُ غُثَاءً أَحْوَىٰ
පසු ව එය (වියැළුණු) කළු පැහැති ඉපැනලි බවට පත් කළේය.
6سَنُقْرِئُكَ فَلَا تَنسَىٰ
අපි ඔබට (අල්කුර්ආනය) මතුවට කියවා පෙන්වන්නෙමු. එබැවින් නුඹ එය අමතක නොකරනු ඇත.
7إِلَّا مَا شَاءَ اللَّهُ ۚ إِنَّهُ يَعْلَمُ الْجَهْرَ وَمَا يَخْفَىٰ
අල්ලාහ් අභිමත ළ දෑ හැර (වෙනත් කිසිවක් අමතක නොකරනු ඇත.) සැබැවින්ම ඔහු ප්‍රකට දෑ ද සැඟවුණු දෑ ද දනී.
අල්-අලාකුර්ආන් දර්ශකය
19ආයාත්
MeccanRevelation
5ආයාත්

පරිවර්තනය — අල්-අලා 5

සූරා අල්-අලා ආයාත් 5 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : පසු ව එය (වියැළුණු) කළු පැහැති ඉපැනලි බවට පත් කළේය.

සූරා ආයාත් 5/19 — අල්-අලා الأعلى (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-අලා අසන්න, අල්-අලා පරිවර්තනය, අල්-අලා mp3, අල්-අලා pdf. ආයාත් 3–7. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers