අල්-අලා · 3/19
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-අලා
وَالَّذِي قَدَّرَ فَهَدَىٰ ۝٣
Wallazee qaddara fahadaa
📖 සිංහලෙන්
තවද ඔහු(සියල්ල) නිර්ණය කර මඟ ද පෙන් වූයේය.
🎧 අසන්න

📜 ආයාත් 1-5 — අල්-අලා

1سَبِّحِ اسْمَ رَبِّكَ الْأَعْلَى
නුඹගේ උත්කෘෂ්ට පරමාධිපතිගේ නාමය පිවිතුරු කරනු.
2الَّذِي خَلَقَ فَسَوَّىٰ
ඔහු (සියල්ල) මවා නිසි ලෙස සකස් කළේය.
3وَالَّذِي قَدَّرَ فَهَدَىٰ
තවද ඔහු(සියල්ල) නිර්ණය කර මඟ ද පෙන් වූයේය.
4وَالَّذِي أَخْرَجَ الْمَرْعَىٰ
තවද උලා කන තණ බිම් පිට කළේ ඔහුය.
5فَجَعَلَهُ غُثَاءً أَحْوَىٰ
පසු ව එය (වියැළුණු) කළු පැහැති ඉපැනලි බවට පත් කළේය.
අල්-අලාකුර්ආන් දර්ශකය
19ආයාත්
MeccanRevelation
3ආයාත්

පරිවර්තනය — අල්-අලා 3

සූරා අල්-අලා ආයාත් 3 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද ඔහු(සියල්ල) නිර්ණය කර මඟ ද පෙන් වූයේය.

සූරා ආයාත් 3/19 — අල්-අලා الأعلى (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-අලා අසන්න, අල්-අලා පරිවර්තනය, අල්-අලා mp3, අල්-අලා pdf. ආයාත් 1–5. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers