අල්-ඝාෂියා · 16/26
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-ඝාෂියා
وَزَرَابِيُّ مَبْثُوثَةٌ ۝١٦
Wa zaraabiyyu mabsoosah
📖 සිංහලෙන්
දිග හරින ලද බුමුතුරුණු ද ඇත.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 14-18 — සූරා අල්-ඝාෂියා

14وَأَكْوَابٌ مَّوْضُوعَةٌ
(බීමට) තබන ලද ගුරුලේත්තු ද,
15وَنَمَارِقُ مَصْفُوفَةٌ
වියන ලද කොට්ට ද,
16وَزَرَابِيُّ مَبْثُوثَةٌ
දිග හරින ලද බුමුතුරුණු ද ඇත.
17أَفَلَا يَنظُرُونَ إِلَى الْإِبِلِ كَيْفَ خُلِقَتْ
ඔටුවා දෙස එය කෙසේ මවනු ලැබුවේ දැයි ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නොවේද?
18وَإِلَى السَّمَاءِ كَيْفَ رُفِعَتْ
අහස දෙස එය කෙසේ ඔසවනු ලැබුවේ දැයි ද;
අල්-ඝාෂියාකුර්ආන් දර්ශකය
26ආයාත්
MeccanRevelation
16ආයාත්

පරිවර්තනය — අල්-ඝාෂියා 16

සූරා අල්-ඝාෂියා ආයාත් 16 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : දිග හරින ලද බුමුතුරුණු ද ඇත.

සූරා ආයාත් 16/26 — සූරා අල්-ඝාෂියා الغاشية (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-ඝාෂියා අසන්න, සූරා අල්-ඝාෂියා පරිවර්තනය, සූරා අල්-ඝාෂියා mp3, සූරා අල්-ඝාෂියා pdf. ආයාත් 14–18. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers