අල්-ඝාෂියා · 17/26
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-ඝාෂියා
أَفَلَا يَنظُرُونَ إِلَى الْإِبِلِ كَيْفَ خُلِقَتْ ۝١٧
Afalaa yanzuroona ilalibili kaifa khuliqat
📖 සිංහලෙන්
ඔටුවා දෙස එය කෙසේ මවනු ලැබුවේ දැයි ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නොවේද?

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 15-19 — සූරා අල්-ඝාෂියා

15وَنَمَارِقُ مَصْفُوفَةٌ
වියන ලද කොට්ට ද,
16وَزَرَابِيُّ مَبْثُوثَةٌ
දිග හරින ලද බුමුතුරුණු ද ඇත.
17أَفَلَا يَنظُرُونَ إِلَى الْإِبِلِ كَيْفَ خُلِقَتْ
ඔටුවා දෙස එය කෙසේ මවනු ලැබුවේ දැයි ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නොවේද?
18وَإِلَى السَّمَاءِ كَيْفَ رُفِعَتْ
අහස දෙස එය කෙසේ ඔසවනු ලැබුවේ දැයි ද;
19وَإِلَى الْجِبَالِ كَيْفَ نُصِبَتْ
කඳු දෙස එය කෙසේ සවි කරනු ලැබුවේ දැයි ද;
අල්-ඝාෂියාකුර්ආන් දර්ශකය
26ආයාත්
MeccanRevelation
17ආයාත්

පරිවර්තනය — අල්-ඝාෂියා 17

සූරා අල්-ඝාෂියා ආයාත් 17 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ඔටුවා දෙස එය කෙසේ මවනු ලැබුවේ දැයි ඔවුහු නිරීක්ෂා කොට…

සූරා ආයාත් 17/26 — සූරා අල්-ඝාෂියා الغاشية (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-ඝාෂියා අසන්න, සූරා අල්-ඝාෂියා පරිවර්තනය, සූරා අල්-ඝාෂියා mp3, සූරා අල්-ඝාෂියා pdf. ආයාත් 15–19. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers