අල්-ඝාෂියා · 22/26
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-ඝාෂියා
لَّسْتَ عَلَيْهِم بِمُصَيْطِرٍ ۝٢٢
Lasta `alaihim bimusaitir
📖 සිංහලෙන්
නුඹ ඔවුන් කෙරෙහි බලය දරන්නෙක් නොවන්නෙහිය.

🎧 අසන්න


📜 ආයාත් 20-24 — සූරා අල්-ඝාෂියා

20وَإِلَى الْأَرْضِ كَيْفَ سُطِحَتْ
මහපොළොව දෙස එය කෙසේ ව්යාප්ත කරනු ලැබුවේ දැයි ද (ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නොවේද?)
21فَذَكِّرْ إِنَّمَا أَنتَ مُذَكِّرٌ
එහෙයින් නුඹ සිහිපත් කරනු. නියත වශයෙන්ම නුඹ සිහිපත් කරන්නෙකු පමණි.
22لَّسْتَ عَلَيْهِم بِمُصَيْطِرٍ
නුඹ ඔවුන් කෙරෙහි බලය දරන්නෙක් නොවන්නෙහිය.
23إِلَّا مَن تَوَلَّىٰ وَكَفَرَ
කවරෙකු පිටුපාමින් ප්‍රතික්ෂේප කළේ ද ඔහු කෙරෙහි පමණක් මිස.
24فَيُعَذِّبُهُ اللَّهُ الْعَذَابَ الْأَكْبَرَ
සැබැවින්ම අල්ලාහ් (පිටුපාමින් ප්‍රතික්ෂේප කළ) ඔහුට අතිමහත් දඬුවමකින් දඬුවම් කරන්නේය.
අල්-ඝාෂියාකුර්ආන් දර්ශකය
26ආයාත්
MeccanRevelation
22ආයාත්

පරිවර්තනය — අල්-ඝාෂියා 22

සූරා අල්-ඝාෂියා ආයාත් 22 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නුඹ ඔවුන් කෙරෙහි බලය දරන්නෙක් නොවන්නෙහිය.

සූරා ආයාත් 22/26 — සූරා අල්-ඝාෂියා الغاشية (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-ඝාෂියා අසන්න, සූරා අල්-ඝාෂියා පරිවර්තනය, සූරා අල්-ඝාෂියා mp3, සූරා අල්-ඝාෂියා pdf. ආයාත් 20–24. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers