අල්-ඝාෂියා · 21/26
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-ඝාෂියා
فَذَكِّرْ إِنَّمَا أَنتَ مُذَكِّرٌ ۝٢١
Fazakkir innama anta Muzakkir
📖 සිංහලෙන්
එහෙයින් නුඹ සිහිපත් කරනු. නියත වශයෙන්ම නුඹ සිහිපත් කරන්නෙකු පමණි.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 19-23 — සූරා අල්-ඝාෂියා

19وَإِلَى الْجِبَالِ كَيْفَ نُصِبَتْ
කඳු දෙස එය කෙසේ සවි කරනු ලැබුවේ දැයි ද;
20وَإِلَى الْأَرْضِ كَيْفَ سُطِحَتْ
මහපොළොව දෙස එය කෙසේ ව්යාප්ත කරනු ලැබුවේ දැයි ද (ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නොවේද?)
21فَذَكِّرْ إِنَّمَا أَنتَ مُذَكِّرٌ
එහෙයින් නුඹ සිහිපත් කරනු. නියත වශයෙන්ම නුඹ සිහිපත් කරන්නෙකු පමණි.
22لَّسْتَ عَلَيْهِم بِمُصَيْطِرٍ
නුඹ ඔවුන් කෙරෙහි බලය දරන්නෙක් නොවන්නෙහිය.
23إِلَّا مَن تَوَلَّىٰ وَكَفَرَ
කවරෙකු පිටුපාමින් ප්‍රතික්ෂේප කළේ ද ඔහු කෙරෙහි පමණක් මිස.
අල්-ඝාෂියාකුර්ආන් දර්ශකය
26ආයාත්
MeccanRevelation
21ආයාත්

පරිවර්තනය — අල්-ඝාෂියා 21

සූරා අල්-ඝාෂියා ආයාත් 21 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එහෙයින් නුඹ සිහිපත් කරනු. නියත වශයෙන්ම නුඹ සිහිපත් කරන්නෙකු පමණි.

සූරා ආයාත් 21/26 — සූරා අල්-ඝාෂියා الغاشية (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-ඝාෂියා අසන්න, සූරා අල්-ඝාෂියා පරිවර්තනය, සූරා අල්-ඝාෂියා mp3, සූරා අල්-ඝාෂියා pdf. ආයාත් 19–23. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers