අල්-බලද් · 13/20
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-බලද්
فَكُّ رَقَبَةٍ ۝١٣
Fakku raqabah
📖 සිංහලෙන්
(එය) වහලෙකු නිදහස් කිරීම;
🎧 අසන්න

📜 ආයාත් 11-15 — අල්-බලද්

11فَلَا اقْتَحَمَ الْعَقَبَةَ
එනමුත් ඔහු අකබා ව තරණය නොකළේය.
12وَمَا أَدْرَاكَ مَا الْعَقَبَةُ
අකබා ව යනු කුමක්දැයි නුඹ ව දැනුවත් කළේ කුමක්ද?
13فَكُّ رَقَبَةٍ
(එය) වහලෙකු නිදහස් කිරීම;
14أَوْ إِطْعَامٌ فِي يَوْمٍ ذِي مَسْغَبَةٍ
එසේ නැතහොත් සාගින්නෙන් යුත් දිනක ආහාර සැපයීම ය.
15يَتِيمًا ذَا مَقْرَبَةٍ
සමීපකම් ඇති අනාථ ඥාතියෙකුට;
අල්-බලද්කුර්ආන් දර්ශකය
20ආයාත්
MeccanRevelation
13ආයාත්

පරිවර්තනය — අල්-බලද් 13

සූරා අල්-බලද් ආයාත් 13 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : (එය) වහලෙකු නිදහස් කිරීම;

සූරා ආයාත් 13/20 — අල්-බලද් البلد (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-බලද් අසන්න, අල්-බලද් පරිවර්තනය, අල්-බලද් mp3, අල්-බලද් pdf. ආයාත් 11–15. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers