අල්-අලක් · 7/19
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-අලක්
أَن رَّآهُ اسْتَغْنَىٰ ۝٧
Ar-ra aahus taghnaa
📖 සිංහලෙන්
තමන් ස්වාධීන යැයි ඔහු සිතන්නේය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 5-9 — සූරා අල්-අලක්

5عَلَّمَ الْإِنسَانَ مَا لَمْ يَعْلَمْ
මිනිසාට ඔහු නොදැන සිටි දෑ ඔහු ඉගැන්වූයේය.
6كَلَّا إِنَّ الْإِنسَانَ لَيَطْغَىٰ
නොඑසේය, නියත වශයෙන්ම මිනිසා සීමාව ඉක්මවා යන්නේය.
7أَن رَّآهُ اسْتَغْنَىٰ
තමන් ස්වාධීන යැයි ඔහු සිතන්නේය.
8إِنَّ إِلَىٰ رَبِّكَ الرُّجْعَىٰ
නියත වශයෙන්ම නැවත හැරී යාම නුඹගේ පරමාධිපති වෙතය.
9أَرَأَيْتَ الَّذِي يَنْهَىٰ
වළක්වන අය ව නුඹ දුටුවෙහිද?
අල්-අලක්කුර්ආන් දර්ශකය
19ආයාත්
MeccanRevelation
7ආයාත්

පරිවර්තනය — අල්-අලක් 7

සූරා අල්-අලක් ආයාත් 7 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තමන් ස්වාධීන යැයි ඔහු සිතන්නේය.

සූරා ආයාත් 7/19 — සූරා අල්-අලක් العلق (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-අලක් අසන්න, සූරා අල්-අලක් පරිවර්තනය, සූරා අල්-අලක් mp3, සූරා අල්-අලක් pdf. ආයාත් 5–9. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers