අල්-හුමසා · 1/9
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-හුමසා
وَيْلٌ لِّكُلِّ هُمَزَةٍ لُّمَزَةٍ ۝١
Wai lul-li kulli hu mazatil-lumaza
📖 සිංහලෙන්
දොස් නගමින් නින්දා බස් කියන, අපහාස කරමින් කේළාම් කියන සෑම කෙනෙකුටම විනාශය අත් වේවා!

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 1-3 — සූරා අල්-හුමසා

1وَيْلٌ لِّكُلِّ هُمَزَةٍ لُّمَزَةٍ
දොස් නගමින් නින්දා බස් කියන, අපහාස කරමින් කේළාම් කියන සෑම කෙනෙකුටම විනාශය අත් වේවා!
2الَّذِي جَمَعَ مَالًا وَعَدَّدَهُ
ඔහු ධනය රැස් කොට එය ගණන් කරමින් සිටි අයෙකි.
3يَحْسَبُ أَنَّ مَالَهُ أَخْلَدَهُ
නියත වශයෙන්ම ඔහුගේ ධනය ඔහු ව සදාකල් ජීවත් කරවනු ඇතැ යි ඔහු සිතනු ඇත.
අල්-හුමසාකුර්ආන් දර්ශකය
9ආයාත්
MeccanRevelation
1ආයාත්

පරිවර්තනය — අල්-හුමසා 1

සූරා අල්-හුමසා ආයාත් 1 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : දොස් නගමින් නින්දා බස් කියන, අපහාස කරමින් කේළාම් කියන සෑම…

සූරා ආයාත් 1/9 — සූරා අල්-හුමසා الهمزة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-හුමසා අසන්න, සූරා අල්-හුමසා පරිවර්තනය, සූරා අල්-හුමසා mp3, සූරා අල්-හුමසා pdf. ආයාත් 1–3. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers