අන්-නජ්ම් · 50/62
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අන්-නජ්ම්
وَأَنَّهُ أَهْلَكَ عَادًا الْأُولَىٰ ۝٥٠
Wa annahooo ahlak a `Aadanil oolaa
📖 සිංහලෙන්
තවද නියත වශයෙන්ම මුල් කාලීන ආද් ජනයා විනාශ කළේ ද ඔහුය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 48-52 — සූරා අන්-නජ්ම්

48وَأَنَّهُ هُوَ أَغْنَىٰ وَأَقْنَىٰ
තවද නියත වශයෙන්ම ඔහු පොහොසත් කරවන්නේය. සෑහීමට පත් කරවන්නේය.
49وَأَنَّهُ هُوَ رَبُّ الشِّعْرَىٰ
තවද නියත වශයෙන්ම ඔහු ෂිඃරා (නම් දීප්තිමත් තාරකාවෙ)හි හිමිපාණන් වේ.
50وَأَنَّهُ أَهْلَكَ عَادًا الْأُولَىٰ
තවද නියත වශයෙන්ම මුල් කාලීන ආද් ජනයා විනාශ කළේ ද ඔහුය.
51وَثَمُودَ فَمَا أَبْقَىٰ
තවද සමූද් ජනයා ද (විනාශ කළේය.) එවිට ඔහු (කිසිවෙකු) ඉතිරි නොකළේය.
52وَقَوْمَ نُوحٍ مِّن قَبْلُ ۖ إِنَّهُمْ كَانُوا هُمْ أَظْلَمَ وَأَطْغَىٰ
තවද පෙර සිටි නූහ්ගේ ජනයා ද (ඔහු විනාශ කළේය.) නියත වශයෙන්ම ඔවුහු දරුණු ලෙස අපරාධ කොට සීමාව ඉක්මවා ගිය පිරිසක් වූහ.
අන්-නජ්ම්කුර්ආන් දර්ශකය
62ආයාත්
MeccanRevelation
50ආයාත්

පරිවර්තනය — අන්-නජ්ම් 50

සූරා අන්-නජ්ම් ආයාත් 50 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද නියත වශයෙන්ම මුල් කාලීන ආද් ජනයා විනාශ කළේ ද…

සූරා ආයාත් 50/62 — සූරා අන්-නජ්ම් النجم (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අන්-නජ්ම් අසන්න, සූරා අන්-නජ්ම් පරිවර්තනය, සූරා අන්-නජ්ම් mp3, සූරා අන්-නජ්ම් pdf. ආයාත් 48–52. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers