අන්-නජ්ම් · 51/62
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අන්-නජ්ම්
وَثَمُودَ فَمَا أَبْقَىٰ ۝٥١
Wa samooda famaaa abqaa
📖 සිංහලෙන්
තවද සමූද් ජනයා ද (විනාශ කළේය.) එවිට ඔහු (කිසිවෙකු) ඉතිරි නොකළේය.

🎧 අසන්න


📜 ආයාත් 49-53 — සූරා අන්-නජ්ම්

49وَأَنَّهُ هُوَ رَبُّ الشِّعْرَىٰ
තවද නියත වශයෙන්ම ඔහු ෂිඃරා (නම් දීප්තිමත් තාරකාවෙ)හි හිමිපාණන් වේ.
50وَأَنَّهُ أَهْلَكَ عَادًا الْأُولَىٰ
තවද නියත වශයෙන්ම මුල් කාලීන ආද් ජනයා විනාශ කළේ ද ඔහුය.
51وَثَمُودَ فَمَا أَبْقَىٰ
තවද සමූද් ජනයා ද (විනාශ කළේය.) එවිට ඔහු (කිසිවෙකු) ඉතිරි නොකළේය.
52وَقَوْمَ نُوحٍ مِّن قَبْلُ ۖ إِنَّهُمْ كَانُوا هُمْ أَظْلَمَ وَأَطْغَىٰ
තවද පෙර සිටි නූහ්ගේ ජනයා ද (ඔහු විනාශ කළේය.) නියත වශයෙන්ම ඔවුහු දරුණු ලෙස අපරාධ කොට සීමාව ඉක්මවා ගිය පිරිසක් වූහ.
53وَالْمُؤْتَفِكَةَ أَهْوَىٰ
තවද උඩු යටිකුරු වූ නගරය ද ඔහු බිමට හෙළුවේ ය.
අන්-නජ්ම්කුර්ආන් දර්ශකය
62ආයාත්
MeccanRevelation
51ආයාත්

පරිවර්තනය — අන්-නජ්ම් 51

සූරා අන්-නජ්ම් ආයාත් 51 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද සමූද් ජනයා ද (විනාශ කළේය.) එවිට ඔහු (කිසිවෙකු) ඉතිරි…

සූරා ආයාත් 51/62 — සූරා අන්-නජ්ම් النجم (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අන්-නජ්ම් අසන්න, සූරා අන්-නජ්ම් පරිවර්තනය, සූරා අන්-නජ්ම් mp3, සූරා අන්-නජ්ම් pdf. ආයාත් 49–53. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers