අන්-නජ්ම් · 59/62
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අන්-නජ්ම්
أَفَمِنْ هَٰذَا الْحَدِيثِ تَعْجَبُونَ ۝٥٩
Afamin hazal hadeesi ta`jaboon
📖 සිංහලෙන්
එහෙයින් මෙම පුවත ගැන නුඹලා පුදුම වන්නෙහුද?
🎧 අසන්න

📜 ආයාත් 57-61 — අන්-නජ්ම්

57أَزِفَتِ الْآزِفَةُ
සමීප වන දෑ සමීප වී ඇත.
58لَيْسَ لَهَا مِن دُونِ اللَّهِ كَاشِفَةٌ
අල්ලාහ්ගෙන් තොර ව නිරාවරණය කරන්නෙකු එයට නැත.
59أَفَمِنْ هَٰذَا الْحَدِيثِ تَعْجَبُونَ
එහෙයින් මෙම පුවත ගැන නුඹලා පුදුම වන්නෙහුද?
60وَتَضْحَكُونَ وَلَا تَبْكُونَ
තවද නුඹලා සිනහ සෙන්නෙහුය. තවද නුඹලා නොහඬා සිටින්නෙහුය.
61وَأَنتُمْ سَامِدُونَ
නුඹලා ඒ ගැන නොසැලකිලිමත් වන්නෝ වෙති.
අන්-නජ්ම්කුර්ආන් දර්ශකය
62ආයාත්
MeccanRevelation
59ආයාත්

පරිවර්තනය — අන්-නජ්ම් 59

සූරා අන්-නජ්ම් ආයාත් 59 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එහෙයින් මෙම පුවත ගැන නුඹලා පුදුම වන්නෙහුද?

සූරා ආයාත් 59/62 — අන්-නජ්ම් النجم (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අන්-නජ්ම් අසන්න, අන්-නජ්ම් පරිවර්තනය, අන්-නජ්ම් mp3, අන්-නජ්ම් pdf. ආයාත් 57–61. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers