අල්-කලම් · 38/52
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-කලම්
إِنَّ لَكُمْ فِيهِ لَمَا تَخَيَّرُونَ ۝٣٨
Inna lakum feehi lamaa takhaiyaroon
📖 සිංහලෙන්
නුඹලා තෝරා ගන්නා දෑ එහි නුඹලාට තිබේ (ද?).

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 36-40 — සූරා අල්-කලම්

36مَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ
නුඹලාට කුමක්වීද? නුඹලා තීන්දු කරනුයේ කෙසේද?
37أَمْ لَكُمْ كِتَابٌ فِيهِ تَدْرُسُونَ
නුඹලා හදාරන පුස්තකයක් නුඹලාට එහි තිබේ ද?
38إِنَّ لَكُمْ فِيهِ لَمَا تَخَيَّرُونَ
නුඹලා තෝරා ගන්නා දෑ එහි නුඹලාට තිබේ (ද?).
39أَمْ لَكُمْ أَيْمَانٌ عَلَيْنَا بَالِغَةٌ إِلَىٰ يَوْمِ الْقِيَامَةِ ۙ إِنَّ لَكُمْ لَمَا تَحْكُمُونَ
එසේ නැතහොත් නුඹලා තීන්දු කරන දෑ නියත වශයෙන්ම නුඹලාට සතු යැයි පවසන මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින තෙක් පවතින ගිවිසුමක් අප වෙතින් නුඹලාට තිබේද?
40سَلْهُمْ أَيُّهُم بِذَٰلِكَ زَعِيمٌ
මෙයට වගකිව යුත්තේ කවරෙකු දැයි (නබිවරය!) නුඹ ඔවුන්ගෙන් විමසනු.
අල්-කලම්කුර්ආන් දර්ශකය
52ආයාත්
MeccanRevelation
38ආයාත්

පරිවර්තනය — අල්-කලම් 38

සූරා අල්-කලම් ආයාත් 38 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නුඹලා තෝරා ගන්නා දෑ එහි නුඹලාට තිබේ (ද?).

සූරා ආයාත් 38/52 — සූරා අල්-කලම් القلم (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-කලම් අසන්න, සූරා අල්-කලම් පරිවර්තනය, සූරා අල්-කලම් mp3, සූරා අල්-කලම් pdf. ආයාත් 36–40. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers