අල්-හාක්කා · 31/52
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-හාක්කා
ثُمَّ الْجَحِيمَ صَلُّوهُ ۝٣١
Summal Jaheema sallooh
📖 සිංහලෙන්
“පසු ව ඔහු ව නිරයට ඇද දමා පුළුස්සනු.”
🎧 අසන්න

📜 ආයාත් 29-33 — අල්-හාක්කා

29هَلَكَ عَنِّي سُلْطَانِيَهْ
“මාගේ බලය මගෙන් පහ ව ගොස් ඇත.” (යැයි තවදුරටත් පවසයි.)
30خُذُوهُ فَغُلُّوهُ
“නුඹලා ඔහු ව ග්‍රහණය කරනු. තවද ඔහුට විලංගු දමනු.”
31ثُمَّ الْجَحِيمَ صَلُّوهُ
“පසු ව ඔහු ව නිරයට ඇද දමා පුළුස්සනු.”
32ثُمَّ فِي سِلْسِلَةٍ ذَرْعُهَا سَبْعُونَ ذِرَاعًا فَاسْلُكُوهُ
ඔහු රියන් හැත්තෑවක් දිගු දම්වැලක් තුළ වෙයි. නුඹලා ඔහු ව එහි බැඳ දමනු.
33إِنَّهُ كَانَ لَا يُؤْمِنُ بِاللَّهِ الْعَظِيمِ
නියත වශයෙන්ම ඔහු සර්ව බලධාරී අල්ලාහ් විශ්වාස නොකරන්නෙකු විය.
අල්-හාක්කාකුර්ආන් දර්ශකය
52ආයාත්
MeccanRevelation
31ආයාත්

පරිවර්තනය — අල්-හාක්කා 31

සූරා අල්-හාක්කා ආයාත් 31 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : “පසු ව ඔහු ව නිරයට ඇද දමා පුළුස්සනු.”

සූරා ආයාත් 31/52 — අල්-හාක්කා الحاقة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-හාක්කා අසන්න, අල්-හාක්කා පරිවර්තනය, අල්-හාක්කා mp3, අල්-හාක්කා pdf. ආයාත් 29–33. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers