අල්-හාක්කා · 30/52
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-හාක්කා
خُذُوهُ فَغُلُّوهُ ۝٣٠
Khuzoohu faghullooh
📖 සිංහලෙන්
“නුඹලා ඔහු ව ග්‍රහණය කරනු. තවද ඔහුට විලංගු දමනු.”

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 28-32 — සූරා අල්-හාක්කා

28مَا أَغْنَىٰ عَنِّي مَالِيَهْ ۜ
“මාගේ ධනය මට කිසිදු ඵලක් නොදුන්නේය.”
29هَلَكَ عَنِّي سُلْطَانِيَهْ
“මාගේ බලය මගෙන් පහ ව ගොස් ඇත.” (යැයි තවදුරටත් පවසයි.)
30خُذُوهُ فَغُلُّوهُ
“නුඹලා ඔහු ව ග්‍රහණය කරනු. තවද ඔහුට විලංගු දමනු.”
31ثُمَّ الْجَحِيمَ صَلُّوهُ
“පසු ව ඔහු ව නිරයට ඇද දමා පුළුස්සනු.”
32ثُمَّ فِي سِلْسِلَةٍ ذَرْعُهَا سَبْعُونَ ذِرَاعًا فَاسْلُكُوهُ
ඔහු රියන් හැත්තෑවක් දිගු දම්වැලක් තුළ වෙයි. නුඹලා ඔහු ව එහි බැඳ දමනු.
අල්-හාක්කාකුර්ආන් දර්ශකය
52ආයාත්
MeccanRevelation
30ආයාත්

පරිවර්තනය — අල්-හාක්කා 30

සූරා අල්-හාක්කා ආයාත් 30 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : “නුඹලා ඔහු ව ග්‍රහණය කරනු. තවද ඔහුට විලංගු දමනු.”

සූරා ආයාත් 30/52 — සූරා අල්-හාක්කා الحاقة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-හාක්කා අසන්න, සූරා අල්-හාක්කා පරිවර්තනය, සූරා අල්-හාක්කා mp3, සූරා අල්-හාක්කා pdf. ආයාත් 28–32. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers