අල්-හාක්කා · 33/52
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-හාක්කා
إِنَّهُ كَانَ لَا يُؤْمِنُ بِاللَّهِ الْعَظِيمِ ۝٣٣
Innahoo kaana laa yu`minubillaahil `Azeem
📖 සිංහලෙන්
නියත වශයෙන්ම ඔහු සර්ව බලධාරී අල්ලාහ් විශ්වාස නොකරන්නෙකු විය.
🎧 අසන්න

📜 ආයාත් 31-35 — අල්-හාක්කා

31ثُمَّ الْجَحِيمَ صَلُّوهُ
“පසු ව ඔහු ව නිරයට ඇද දමා පුළුස්සනු.”
32ثُمَّ فِي سِلْسِلَةٍ ذَرْعُهَا سَبْعُونَ ذِرَاعًا فَاسْلُكُوهُ
ඔහු රියන් හැත්තෑවක් දිගු දම්වැලක් තුළ වෙයි. නුඹලා ඔහු ව එහි බැඳ දමනු.
33إِنَّهُ كَانَ لَا يُؤْمِنُ بِاللَّهِ الْعَظِيمِ
නියත වශයෙන්ම ඔහු සර්ව බලධාරී අල්ලාහ් විශ්වාස නොකරන්නෙකු විය.
34وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ الْمِسْكِينِ
තවද ඔහු දිළිඳුන්ට ආහාර සැපයීමට දිරි ගැන්වූයේ ද නැත.
35فَلَيْسَ لَهُ الْيَوْمَ هَاهُنَا حَمِيمٌ
එහෙයින් අද දින ඔහුට මෙහි කිසිදු සමීප මිතුරෙකු නැත.
අල්-හාක්කාකුර්ආන් දර්ශකය
52ආයාත්
MeccanRevelation
33ආයාත්

පරිවර්තනය — අල්-හාක්කා 33

සූරා අල්-හාක්කා ආයාත් 33 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නියත වශයෙන්ම ඔහු සර්ව බලධාරී අල්ලාහ් විශ්වාස නොකරන්නෙකු විය.

සූරා ආයාත් 33/52 — අල්-හාක්කා الحاقة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-හාක්කා අසන්න, අල්-හාක්කා පරිවර්තනය, අල්-හාක්කා mp3, අල්-හාක්කා pdf. ආයාත් 31–35. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers