අල්-හාක්කා · 34/52
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-හාක්කා
وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ الْمِسْكِينِ ۝٣٤
wa laa yahuddu `alaa ta`aamil miskeen
📖 සිංහලෙන්
තවද ඔහු දිළිඳුන්ට ආහාර සැපයීමට දිරි ගැන්වූයේ ද නැත.

🎧 අසන්න


📜 ආයාත් 32-36 — සූරා අල්-හාක්කා

32ثُمَّ فِي سِلْسِلَةٍ ذَرْعُهَا سَبْعُونَ ذِرَاعًا فَاسْلُكُوهُ
ඔහු රියන් හැත්තෑවක් දිගු දම්වැලක් තුළ වෙයි. නුඹලා ඔහු ව එහි බැඳ දමනු.
33إِنَّهُ كَانَ لَا يُؤْمِنُ بِاللَّهِ الْعَظِيمِ
නියත වශයෙන්ම ඔහු සර්ව බලධාරී අල්ලාහ් විශ්වාස නොකරන්නෙකු විය.
34وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ الْمِسْكِينِ
තවද ඔහු දිළිඳුන්ට ආහාර සැපයීමට දිරි ගැන්වූයේ ද නැත.
35فَلَيْسَ لَهُ الْيَوْمَ هَاهُنَا حَمِيمٌ
එහෙයින් අද දින ඔහුට මෙහි කිසිදු සමීප මිතුරෙකු නැත.
36وَلَا طَعَامٌ إِلَّا مِنْ غِسْلِينٍ
(තුවාලවල) සැරව මිස වෙනත් කිසිදු ආහාරයක් ද නැත.
අල්-හාක්කාකුර්ආන් දර්ශකය
52ආයාත්
MeccanRevelation
34ආයාත්

පරිවර්තනය — අල්-හාක්කා 34

සූරා අල්-හාක්කා ආයාත් 34 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද ඔහු දිළිඳුන්ට ආහාර සැපයීමට දිරි ගැන්වූයේ ද නැත.

සූරා ආයාත් 34/52 — සූරා අල්-හාක්කා الحاقة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-හාක්කා අසන්න, සූරා අල්-හාක්කා පරිවර්තනය, සූරා අල්-හාක්කා mp3, සූරා අල්-හාක්කා pdf. ආයාත් 32–36. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers