අල්-මුද්දස්සිර් · 14/56
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-මුද්දස්සිර්
وَمَهَّدتُّ لَهُ تَمْهِيدًا ۝١٤
Wa mahhattu lahoo tamheeda
📖 සිංහලෙන්
තවද (සියල්ල) පහසු කරමින් මම ඔහුට දිගු හැර දුනිමි.

🎧 අසන්න


📜 ආයාත් 12-16 — සූරා අල්-මුද්දස්සිර්

12وَجَعَلْتُ لَهُ مَالًا مَّمْدُودًا
තවද මම ඔහුට බොහෝ සේ ධනය ඇති කර දුනිමි.
13وَبَنِينَ شُهُودًا
ඔහු සමඟ වන දරුවන් ද (ඇති කර දුනිමි.)
14وَمَهَّدتُّ لَهُ تَمْهِيدًا
තවද (සියල්ල) පහසු කරමින් මම ඔහුට දිගු හැර දුනිමි.
15ثُمَّ يَطْمَعُ أَنْ أَزِيدَ
පසු ව ද මම වැඩියෙන් දිය යුතු යැයි ඔහු ප්රිය කරන්නේය.
16كَلَّا ۖ إِنَّهُ كَانَ لِآيَاتِنَا عَنِيدًا
එසේ නොව; නියත වශයෙන්ම ඔහු අපගේ වදන් වලට විරුද්ධ විය.
අල්-මුද්දස්සිර්කුර්ආන් දර්ශකය
56ආයාත්
MeccanRevelation
14ආයාත්

පරිවර්තනය — අල්-මුද්දස්සිර් 14

සූරා අල්-මුද්දස්සිර් ආයාත් 14 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද (සියල්ල) පහසු කරමින් මම ඔහුට දිගු හැර දුනිමි.

සූරා ආයාත් 14/56 — සූරා අල්-මුද්දස්සිර් المدثر (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-මුද්දස්සිර් අසන්න, සූරා අල්-මුද්දස්සිර් පරිවර්තනය, සූරා අල්-මුද්දස්සිර් mp3, සූරා අල්-මුද්දස්සිර් pdf. ආයාත් 12–16. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers