අල්-මුද්දස්සිර් · 15/56
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-මුද්දස්සිර්
ثُمَّ يَطْمَعُ أَنْ أَزِيدَ ۝١٥
Summa yat ma`u an azeed
📖 සිංහලෙන්
පසු ව ද මම වැඩියෙන් දිය යුතු යැයි ඔහු ප්රිය කරන්නේය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 13-17 — සූරා අල්-මුද්දස්සිර්

13وَبَنِينَ شُهُودًا
ඔහු සමඟ වන දරුවන් ද (ඇති කර දුනිමි.)
14وَمَهَّدتُّ لَهُ تَمْهِيدًا
තවද (සියල්ල) පහසු කරමින් මම ඔහුට දිගු හැර දුනිමි.
15ثُمَّ يَطْمَعُ أَنْ أَزِيدَ
පසු ව ද මම වැඩියෙන් දිය යුතු යැයි ඔහු ප්රිය කරන්නේය.
16كَلَّا ۖ إِنَّهُ كَانَ لِآيَاتِنَا عَنِيدًا
එසේ නොව; නියත වශයෙන්ම ඔහු අපගේ වදන් වලට විරුද්ධ විය.
17سَأُرْهِقُهُ صَعُودًا
ඔහුට දරුණු දඬුවමක් මම මතු පටවන්නෙමි.
අල්-මුද්දස්සිර්කුර්ආන් දර්ශකය
56ආයාත්
MeccanRevelation
15ආයාත්

පරිවර්තනය — අල්-මුද්දස්සිර් 15

සූරා අල්-මුද්දස්සිර් ආයාත් 15 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : පසු ව ද මම වැඩියෙන් දිය යුතු යැයි ඔහු ප්රිය…

සූරා ආයාත් 15/56 — සූරා අල්-මුද්දස්සිර් المدثر (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-මුද්දස්සිර් අසන්න, සූරා අල්-මුද්දස්සිර් පරිවර්තනය, සූරා අල්-මුද්දස්සිර් mp3, සූරා අල්-මුද්දස්සිර් pdf. ආයාත් 13–17. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers