අල්-මුද්දස්සිර් · 13/56
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-මුද්දස්සිර්
وَبَنِينَ شُهُودًا ۝١٣
Wa baneena shuhoodaa
📖 සිංහලෙන්
ඔහු සමඟ වන දරුවන් ද (ඇති කර දුනිමි.)
🎧 අසන්න

📜 ආයාත් 11-15 — අල්-මුද්දස්සිර්

11ذَرْنِي وَمَنْ خَلَقْتُ وَحِيدًا
මා හා මා මැවූ අය නුඹ තනි ව අත හැර දමනු.
12وَجَعَلْتُ لَهُ مَالًا مَّمْدُودًا
තවද මම ඔහුට බොහෝ සේ ධනය ඇති කර දුනිමි.
13وَبَنِينَ شُهُودًا
ඔහු සමඟ වන දරුවන් ද (ඇති කර දුනිමි.)
14وَمَهَّدتُّ لَهُ تَمْهِيدًا
තවද (සියල්ල) පහසු කරමින් මම ඔහුට දිගු හැර දුනිමි.
15ثُمَّ يَطْمَعُ أَنْ أَزِيدَ
පසු ව ද මම වැඩියෙන් දිය යුතු යැයි ඔහු ප්රිය කරන්නේය.
අල්-මුද්දස්සිර්කුර්ආන් දර්ශකය
56ආයාත්
MeccanRevelation
13ආයාත්

පරිවර්තනය — අල්-මුද්දස්සිර් 13

සූරා අල්-මුද්දස්සිර් ආයාත් 13 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ඔහු සමඟ වන දරුවන් ද (ඇති කර දුනිමි.)

සූරා ආයාත් 13/56 — අල්-මුද්දස්සිර් المدثر (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-මුද්දස්සිර් අසන්න, අල්-මුද්දස්සිර් පරිවර්තනය, අල්-මුද්දස්සිර් mp3, අල්-මුද්දස්සිර් pdf. ආයාත් 11–15. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers