අබස · 11/42
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අබස
كَلَّا إِنَّهَا تَذْكِرَةٌ ۝١١
Kalla innaha tazkirah
📖 සිංහලෙන්
එසේ නොව සැබැවින්ම එය උපදෙසකි.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 9-13 — සූරා අබස

9وَهُوَ يَخْشَىٰ
"ඔහු බිය බැතිමත් වන අයකු ලෙස"
10فَأَنتَ عَنْهُ تَلَهَّىٰ
නුඹ ඔහු පිළිබඳ නොසලකා හැරියෙහි ය.
11كَلَّا إِنَّهَا تَذْكِرَةٌ
එසේ නොව සැබැවින්ම එය උපදෙසකි.
12فَمَن شَاءَ ذَكَرَهُ
එහෙයින් කවරෙක් (සුමග යන්නට) අභිමත කළේද ඔහු එය මෙනෙහි කරත්වා!
13فِي صُحُفٍ مُّكَرَّمَةٍ
(මෙම උපදෙස) ගෞරවනීය පුස්තකයෙහි ය.
අබසකුර්ආන් දර්ශකය
42ආයාත්
MeccanRevelation
11ආයාත්

පරිවර්තනය — අබස 11

සූරා අබස ආයාත් 11 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එසේ නොව සැබැවින්ම එය උපදෙසකි.

සූරා ආයාත් 11/42 — සූරා අබස عبس (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අබස අසන්න, සූරා අබස පරිවර්තනය, සූරා අබස mp3, සූරා අබස pdf. ආයාත් 9–13. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, September 29, 2026

Don't forget us in your sincere prayers