අත්-තක්වීර් · 22/29
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අත්-තක්වීර්
وَمَا صَاحِبُكُم بِمَجْنُونٍ ۝٢٢
Wa maa saahibukum bimajnoon
📖 සිංහලෙන්
තවද (ජනයිනි) නුඹලාගේ සගයා (මුහම්මද්) උන්මත්තකයකු නොවේ.
🎧 අසන්න

📜 ආයාත් 20-24 — අත්-තක්වීර්

20ذِي قُوَّةٍ عِندَ ذِي الْعَرْشِ مَكِينٍ
(ඔහු) බලවත් අයෙකි. අර්ෂ්හි හිමිකරු අබියස නිලයක් ඇත්තෙකි.
21مُّطَاعٍ ثَمَّ أَمِينٍ
තවද (මලක්වරුන් විසින්) යටහත් වනු ලබන්නෙකි. එහි විශ්වාසවන්ත අයෙකි.
22وَمَا صَاحِبُكُم بِمَجْنُونٍ
තවද (ජනයිනි) නුඹලාගේ සගයා (මුහම්මද්) උන්මත්තකයකු නොවේ.
23وَلَقَدْ رَآهُ بِالْأُفُقِ الْمُبِينِ
තවද සැබැවින්ම ඔහු ඔහු ව පැහැදිලි ක්‍ෂිතිජයෙහි දුටුවේය.
24وَمَا هُوَ عَلَى الْغَيْبِ بِضَنِينٍ
තවද ඔහු (ගුප්ත දෑ) සඟවන මසුරකු නොවේ.
අත්-තක්වීර්කුර්ආන් දර්ශකය
29ආයාත්
MeccanRevelation
22ආයාත්

පරිවර්තනය — අත්-තක්වීර් 22

සූරා අත්-තක්වීර් ආයාත් 22 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද (ජනයිනි) නුඹලාගේ සගයා (මුහම්මද්) උන්මත්තකයකු නොවේ.

සූරා ආයාත් 22/29 — අත්-තක්වීර් التكوير (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අත්-තක්වීර් අසන්න, අත්-තක්වීර් පරිවර්තනය, අත්-තක්වීර් mp3, අත්-තක්වීර් pdf. ආයාත් 20–24. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers