අත්-තක්වීර් · 23/29
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අත්-තක්වීර්
وَلَقَدْ رَآهُ بِالْأُفُقِ الْمُبِينِ ۝٢٣
Wa laqad ra aahu bilufuqil mubeen
📖 සිංහලෙන්
තවද සැබැවින්ම ඔහු ඔහු ව පැහැදිලි ක්‍ෂිතිජයෙහි දුටුවේය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 21-25 — සූරා අත්-තක්වීර්

21مُّطَاعٍ ثَمَّ أَمِينٍ
තවද (මලක්වරුන් විසින්) යටහත් වනු ලබන්නෙකි. එහි විශ්වාසවන්ත අයෙකි.
22وَمَا صَاحِبُكُم بِمَجْنُونٍ
තවද (ජනයිනි) නුඹලාගේ සගයා (මුහම්මද්) උන්මත්තකයකු නොවේ.
23وَلَقَدْ رَآهُ بِالْأُفُقِ الْمُبِينِ
තවද සැබැවින්ම ඔහු ඔහු ව පැහැදිලි ක්‍ෂිතිජයෙහි දුටුවේය.
24وَمَا هُوَ عَلَى الْغَيْبِ بِضَنِينٍ
තවද ඔහු (ගුප්ත දෑ) සඟවන මසුරකු නොවේ.
25وَمَا هُوَ بِقَوْلِ شَيْطَانٍ رَّجِيمٍ
තවද එය පලවා හරින ලද ෂෙයිතාන්ගේ වදනක් නොවේ.
අත්-තක්වීර්කුර්ආන් දර්ශකය
29ආයාත්
MeccanRevelation
23ආයාත්

පරිවර්තනය — අත්-තක්වීර් 23

සූරා අත්-තක්වීර් ආයාත් 23 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද සැබැවින්ම ඔහු ඔහු ව පැහැදිලි ක්‍ෂිතිජයෙහි දුටුවේය.

සූරා ආයාත් 23/29 — සූරා අත්-තක්වීර් التكوير (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අත්-තක්වීර් අසන්න, සූරා අත්-තක්වීර් පරිවර්තනය, සූරා අත්-තක්වීර් mp3, සූරා අත්-තක්වීර් pdf. ආයාත් 21–25. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers