අල්-මුතෆ්ෆිෆීන් · 11/36
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-මුතෆ්ෆිෆීන්
الَّذِينَ يُكَذِّبُونَ بِيَوْمِ الدِّينِ ۝١١
Allazeena yukazziboona bi yawmid deen
📖 සිංහලෙන්
මොවුන් වනාහි විනිශ්චය දිනය බොරු කරති.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 9-13 — සූරා අල්-මුතෆ්ෆිෆීන්

9كِتَابٌ مَّرْقُومٌ
(එය) ලියන ලද වාර්තා පොතකි.
10وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ
බොරු කරන්නන් හට එදින විනාශයය.
11الَّذِينَ يُكَذِّبُونَ بِيَوْمِ الدِّينِ
මොවුන් වනාහි විනිශ්චය දිනය බොරු කරති.
12وَمَا يُكَذِّبُ بِهِ إِلَّا كُلُّ مُعْتَدٍ أَثِيمٍ
සීමාව ඉක්මවා ගිය සෑම පාපතරයකුම මිස වෙනත් කිසිවෙක් එය බොරු නොකරනු ඇත.
13إِذَا تُتْلَىٰ عَلَيْهِ آيَاتُنَا قَالَ أَسَاطِيرُ الْأَوَّلِينَ
අපගේ වදන් ඔහු වෙත පාරායනා කරනු ලබන විට (මෙය) පැරැණ්නන්ගේ ප්‍රබන්ධයන් යැයි ඔහු පවසයි.
අල්-මුතෆ්ෆිෆීන්කුර්ආන් දර්ශකය
36ආයාත්
MeccanRevelation
11ආයාත්

පරිවර්තනය — අල්-මුතෆ්ෆිෆීන් 11

සූරා අල්-මුතෆ්ෆිෆීන් ආයාත් 11 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : මොවුන් වනාහි විනිශ්චය දිනය බොරු කරති.

සූරා ආයාත් 11/36 — සූරා අල්-මුතෆ්ෆිෆීන් المطففين (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-මුතෆ්ෆිෆීන් අසන්න, සූරා අල්-මුතෆ්ෆිෆීන් පරිවර්තනය, සූරා අල්-මුතෆ්ෆිෆීන් mp3, සූරා අල්-මුතෆ්ෆිෆීන් pdf. ආයාත් 9–13. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers