අල්-මුතෆ්ෆිෆීන් · 29/36
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-මුතෆ්ෆිෆීන්
إِنَّ الَّذِينَ أَجْرَمُوا كَانُوا مِنَ الَّذِينَ آمَنُوا يَضْحَكُونَ ۝٢٩
Innal lazeena ajramoo kaanoo minal lazeena aamanoo yadhakoon
📖 සිංහලෙන්
නියත වශයෙන්ම අපරාධ කළ අය විශ්වාස කළවුන් පිළිබඳ ව සිනහසෙමින් සිටියෝය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 27-31 — සූරා අල්-මුතෆ්ෆිෆීන්

27وَمِزَاجُهُ مِن تَسْنِيمٍ
තවද එහි මිශ්‍රණය තස්නීමයෙනි.
28عَيْنًا يَشْرَبُ بِهَا الْمُقَرَّبُونَ
එය දේව සමීපතයින් එයින් පානය කරන උල්පතකි.
29إِنَّ الَّذِينَ أَجْرَمُوا كَانُوا مِنَ الَّذِينَ آمَنُوا يَضْحَكُونَ
නියත වශයෙන්ම අපරාධ කළ අය විශ්වාස කළවුන් පිළිබඳ ව සිනහසෙමින් සිටියෝය.
30وَإِذَا مَرُّوا بِهِمْ يَتَغَامَزُونَ
තවද ඔවුන් පසු කරමින් ගිය විට ඔවුහු එකිනෙකා අතර ඇස් කොණින් ඉඟි කොට සමච්චල් කර ගත්තෝය.
31وَإِذَا انقَلَبُوا إِلَىٰ أَهْلِهِمُ انقَلَبُوا فَكِهِينَ
තවද ඔවුහු ඔවුන්ගේ ජනයා වෙත හැරී ගිය විට (ඒ ගෙන) සතුටු වන්නන් ලෙස හැරී ගියෝය.
අල්-මුතෆ්ෆිෆීන්කුර්ආන් දර්ශකය
36ආයාත්
MeccanRevelation
29ආයාත්

පරිවර්තනය — අල්-මුතෆ්ෆිෆීන් 29

සූරා අල්-මුතෆ්ෆිෆීන් ආයාත් 29 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නියත වශයෙන්ම අපරාධ කළ අය විශ්වාස කළවුන් පිළිබඳ ව සිනහසෙමින්…

සූරා ආයාත් 29/36 — සූරා අල්-මුතෆ්ෆිෆීන් المطففين (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-මුතෆ්ෆිෆීන් අසන්න, සූරා අල්-මුතෆ්ෆිෆීන් පරිවර්තනය, සූරා අල්-මුතෆ්ෆිෆීන් mp3, සූරා අල්-මුතෆ්ෆිෆීන් pdf. ආයාත් 27–31. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers