අත්-තාරික් · 16/17
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අත්-තාරික්
وَأَكِيدُ كَيْدًا ۝١٦
Wa akeedu kaidaa
📖 සිංහලෙන්
මම ද සැලසුමක් සැලසුම් කරමි.
🎧 අසන්න

📜 ආයාත් 14-17 — අත්-තාරික්

14وَمَا هُوَ بِالْهَزْلِ
තවද එය සරදමක් නොවේ.
15إِنَّهُمْ يَكِيدُونَ كَيْدًا
සැබැවින්ම ඔවුන් කුමන්ත්‍රණයක් සැලසුම් කරති.
16وَأَكِيدُ كَيْدًا
මම ද සැලසුමක් සැලසුම් කරමි.
17فَمَهِّلِ الْكَافِرِينَ أَمْهِلْهُمْ رُوَيْدًا
එබැවින් ප්‍රතික්ෂේපකයින්ට නුඹ අවකාශය දෙනු. තවද ඔවුනට ස්වල්ප කලකට අවකාශය දෙනු.
අත්-තාරික්කුර්ආන් දර්ශකය
17ආයාත්
MeccanRevelation
16ආයාත්

පරිවර්තනය — අත්-තාරික් 16

සූරා අත්-තාරික් ආයාත් 16 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : මම ද සැලසුමක් සැලසුම් කරමි.

සූරා ආයාත් 16/17 — අත්-තාරික් الطارق (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අත්-තාරික් අසන්න, අත්-තාරික් පරිවර්තනය, අත්-තාරික් mp3, අත්-තාරික් pdf. ආයාත් 14–17. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers