අත්-තාරික් · 4/17
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අත්-තාරික්
إِن كُلُّ نَفْسٍ لَّمَّا عَلَيْهَا حَافِظٌ ۝٤
In kullu nafsil lammaa `alaihaa haafiz
📖 සිංහලෙන්
නිරීක්ෂකයකුගෙන් තොර ව කිසිදු ආත්මයක් නොමැත.

🎧 අසන්න


📜 ආයාත් 2-6 — සූරා අත්-තාරික්

2وَمَا أَدْرَاكَ مَا الطَّارِقُ
තාරික් යනු කුමක් දැයි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?
3النَّجْمُ الثَّاقِبُ
(එය) අඳුර පසාරු කරමින් බැබළෙන තාරකාවකි.
4إِن كُلُّ نَفْسٍ لَّمَّا عَلَيْهَا حَافِظٌ
නිරීක්ෂකයකුගෙන් තොර ව කිසිදු ආත්මයක් නොමැත.
5فَلْيَنظُرِ الْإِنسَانُ مِمَّ خُلِقَ
මිනිසා තමන් මවනු ලැබුවේ කුමකින් දැයි සිතා බලත්වා !
6خُلِقَ مِن مَّاءٍ دَافِقٍ
විදින ජලයෙන් ඔහු මවනු ලැබුවේය.
අත්-තාරික්කුර්ආන් දර්ශකය
17ආයාත්
MeccanRevelation
4ආයාත්

පරිවර්තනය — අත්-තාරික් 4

සූරා අත්-තාරික් ආයාත් 4 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නිරීක්ෂකයකුගෙන් තොර ව කිසිදු ආත්මයක් නොමැත.

සූරා ආයාත් 4/17 — සූරා අත්-තාරික් الطارق (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අත්-තාරික් අසන්න, සූරා අත්-තාරික් පරිවර්තනය, සූරා අත්-තාරික් mp3, සූරා අත්-තාරික් pdf. ආයාත් 2–6. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, September 8, 2026

Don't forget us in your sincere prayers