අත්-තාරික් · 5/17
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අත්-තාරික්
فَلْيَنظُرِ الْإِنسَانُ مِمَّ خُلِقَ ٥
Transliteration
Fal yanzuril insaanu mimma khuliq
පරිවර්තනය (සිංහලෙන්)
📖 සිංහලෙන්
මිනිසා තමන් මවනු ලැබුවේ කුමකින් දැයි සිතා බලත්වා !
Additional reference in தமிழ்
🎧 අසන්න
📜 ආයාත් 3-7 — අත්-තාරික්
3النَّجْمُ الثَّاقِبُ
(එය) අඳුර පසාරු කරමින් බැබළෙන තාරකාවකි.
4إِن كُلُّ نَفْسٍ لَّمَّا عَلَيْهَا حَافِظٌ
නිරීක්ෂකයකුගෙන් තොර ව කිසිදු ආත්මයක් නොමැත.
5فَلْيَنظُرِ الْإِنسَانُ مِمَّ خُلِقَ
මිනිසා තමන් මවනු ලැබුවේ කුමකින් දැයි සිතා බලත්වා !
6خُلِقَ مِن مَّاءٍ دَافِقٍ
විදින ජලයෙන් ඔහු මවනු ලැබුවේය.
7يَخْرُجُ مِن بَيْنِ الصُّلْبِ وَالتَّرَائِبِ
කොඳු ඇට පෙළ හා පපු පෙදෙස අතරින් එය පිට වේ.
අත්-තාරික්කුර්ආන් දර්ශකය
17ආයාත්
MeccanRevelation
5ආයාත්
පරිවර්තනය — අත්-තාරික් 5
සූරා අත්-තාරික් ආයාත් 5 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : මිනිසා තමන් මවනු ලැබුවේ කුමකින් දැයි සිතා බලත්වා !සූරා ආයාත් 5/17 — අත්-තාරික් الطارق (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අත්-තාරික් අසන්න, අත්-තාරික් පරිවර්තනය, අත්-තාරික් mp3, අත්-තාරික් pdf. ආයාත් 3–7. සිංහලෙන්: தமிழ்.
العربية
English
Bahasa Indonesia
Türkçe
Русский
فارسی
Français
اردو
বাংলা
Deutsch
Español
中文
हिन्दी
Português
Italiano
ภาษาไทย
Polski
Nederlands
Shqip
Kiswahili
O'zbek
தமிழ்
Melayu
Bosanski
Soomaali
Azərbaycan
کوردی
한국어
日本語
Svenska
Dansk
Norsk
پښتو
മലയാളം
සිංහල
Tamazight
Hausa
አማርኛ
Български
Тоҷикӣ
Қазақша
Filipino
سنڌي
Yorùbá
Fulfulde
Татарча
ئۇيغۇرچە
Кыргызча
ਪੰਜਾਬੀ
Jawa
తెలుగు
မြန်မာ
ગુજરાતી
Oromo
मराठी
Tiếng Việt
Malagasy
Нохчийн
Wolof
ދިވެހި
ಕನ್ನಡ
Українська
Ελληνικά
ქართული
ខ្មែរ
دری
Qafar af
Maranao
नेपाली
ශුද්ධ වූ අල් කුර්ආනය
Tuesday, August 18, 2026
Don't forget us in your sincere prayers








