අල්-අලා · 14/19
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-අලා
قَدْ أَفْلَحَ مَن تَزَكَّىٰ ۝١٤
Qad aflaha man tazakkaa
📖 සිංහලෙන්
සැබැවින්ම (උපදෙසින්) පිවිතුරු කර ගත් අය ජයග්‍රහණය කළේය.

🎧 අසන්න


📜 ආයාත් 12-16 — සූරා අල්-අලා

12الَّذِي يَصْلَى النَّارَ الْكُبْرَىٰ
ඔහු (නිරයේ) මහත් ගින්නට පිවිසෙයි.
13ثُمَّ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيَىٰ
පසු ව ඔහු එහි මරණයට පත් නොවෙයි. ජීවත් ද නොවෙයි.
14قَدْ أَفْلَحَ مَن تَزَكَّىٰ
සැබැවින්ම (උපදෙසින්) පිවිතුරු කර ගත් අය ජයග්‍රහණය කළේය.
15وَذَكَرَ اسْمَ رَبِّهِ فَصَلَّىٰ
තවද ඔහු තම පරමාධිපතිගේ නාමය සිහිපත් තවද ඔහු තම පරමාධිපතිගේ නාමය සිහිපත් කර පසු ව සලාතය ද ඉටු කළේය.කර පසු ව සලාතය ද ඉටු කළේය.
16بَلْ تُؤْثِرُونَ الْحَيَاةَ الدُّنْيَا
නමුත් නුඹලා මෙලොව ජීවිතය තෝරා ගන්නෙහුය.
අල්-අලාකුර්ආන් දර්ශකය
19ආයාත්
MeccanRevelation
14ආයාත්

පරිවර්තනය — අල්-අලා 14

සූරා අල්-අලා ආයාත් 14 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : සැබැවින්ම (උපදෙසින්) පිවිතුරු කර ගත් අය ජයග්‍රහණය කළේය.

සූරා ආයාත් 14/19 — සූරා අල්-අලා الأعلى (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-අලා අසන්න, සූරා අල්-අලා පරිවර්තනය, සූරා අල්-අලා mp3, සූරා අල්-අලා pdf. ආයාත් 12–16. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers