අල්-ෆජ්ර් · 11/30
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-ෆජ්ර්
الَّذِينَ طَغَوْا فِي الْبِلَادِ ۝١١
Allazeena taghaw fil bilaad
📖 සිංහලෙන්
ඔවුහු දේශයන්හි සීමා ව ඉක්මවා කටයුතු කළෝය.
🎧 අසන්න

📜 ආයාත් 9-13 — අල්-ෆජ්ර්

9وَثَمُودَ الَّذِينَ جَابُوا الصَّخْرَ بِالْوَادِ
නිම්නයන්හි ගල් පර්වත කැනූ සමූද් ජනයා සමඟත්;
10وَفِرْعَوْنَ ذِي الْأَوْتَادِ
රිටි සහිත ෆිර්අවුන් සමඟත් (නුඹගේ පරමාධිපති කවර අයුරින් කටයුතු කළේ දැයි නුඹ නොදුටුවෙහි ද?)
11الَّذِينَ طَغَوْا فِي الْبِلَادِ
ඔවුහු දේශයන්හි සීමා ව ඉක්මවා කටයුතු කළෝය.
12فَأَكْثَرُوا فِيهَا الْفَسَادَ
ඔවුහු එහි කලහකම් අධික ලෙස සිදු කළෝය.
13فَصَبَّ عَلَيْهِمْ رَبُّكَ سَوْطَ عَذَابٍ
එහෙයින් නුඹගේ පරමාධිපති ඔවුන් මත දඬුවමේ කසය හෙළුවේය.
අල්-ෆජ්ර්කුර්ආන් දර්ශකය
30ආයාත්
MeccanRevelation
11ආයාත්

පරිවර්තනය — අල්-ෆජ්ර් 11

සූරා අල්-ෆජ්ර් ආයාත් 11 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ඔවුහු දේශයන්හි සීමා ව ඉක්මවා කටයුතු කළෝය.

සූරා ආයාත් 11/30 — අල්-ෆජ්ර් الفجر (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-ෆජ්ර් අසන්න, අල්-ෆජ්ර් පරිවර්තනය, අල්-ෆජ්ර් mp3, අල්-ෆජ්ර් pdf. ආයාත් 9–13. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers