අල්-ෆජ්ර් · 10/30
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-ෆජ්ර්
وَفِرْعَوْنَ ذِي الْأَوْتَادِ ۝١٠
Wa fir`awna zil awtaad
📖 සිංහලෙන්
රිටි සහිත ෆිර්අවුන් සමඟත් (නුඹගේ පරමාධිපති කවර අයුරින් කටයුතු කළේ දැයි නුඹ නොදුටුවෙහි ද?)

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 8-12 — සූරා අල්-ෆජ්ර්

8الَّتِي لَمْ يُخْلَقْ مِثْلُهَا فِي الْبِلَادِ
ඒවා මෙන් කිසිවක් (වෙනත්) දේශයන්හි නිර්මාණය කරනු නොලැබීය.
9وَثَمُودَ الَّذِينَ جَابُوا الصَّخْرَ بِالْوَادِ
නිම්නයන්හි ගල් පර්වත කැනූ සමූද් ජනයා සමඟත්;
10وَفِرْعَوْنَ ذِي الْأَوْتَادِ
රිටි සහිත ෆිර්අවුන් සමඟත් (නුඹගේ පරමාධිපති කවර අයුරින් කටයුතු කළේ දැයි නුඹ නොදුටුවෙහි ද?)
11الَّذِينَ طَغَوْا فِي الْبِلَادِ
ඔවුහු දේශයන්හි සීමා ව ඉක්මවා කටයුතු කළෝය.
12فَأَكْثَرُوا فِيهَا الْفَسَادَ
ඔවුහු එහි කලහකම් අධික ලෙස සිදු කළෝය.
අල්-ෆජ්ර්කුර්ආන් දර්ශකය
30ආයාත්
MeccanRevelation
10ආයාත්

පරිවර්තනය — අල්-ෆජ්ර් 10

සූරා අල්-ෆජ්ර් ආයාත් 10 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : රිටි සහිත ෆිර්අවුන් සමඟත් (නුඹගේ පරමාධිපති කවර අයුරින් කටයුතු කළේ…

සූරා ආයාත් 10/30 — සූරා අල්-ෆජ්ර් الفجر (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-ෆජ්ර් අසන්න, සූරා අල්-ෆජ්ර් පරිවර්තනය, සූරා අල්-ෆජ්ර් mp3, සූරා අල්-ෆජ්ර් pdf. ආයාත් 8–12. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers