අල්-බලද් · 14/20
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-බලද්
أَوْ إِطْعَامٌ فِي يَوْمٍ ذِي مَسْغَبَةٍ ۝١٤
Aw it`aamun fee yawmin zee masghabah
📖 සිංහලෙන්
එසේ නැතහොත් සාගින්නෙන් යුත් දිනක ආහාර සැපයීම ය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 12-16 — සූරා අල්-බලද්

12وَمَا أَدْرَاكَ مَا الْعَقَبَةُ
අකබා ව යනු කුමක්දැයි නුඹ ව දැනුවත් කළේ කුමක්ද?
13فَكُّ رَقَبَةٍ
(එය) වහලෙකු නිදහස් කිරීම;
14أَوْ إِطْعَامٌ فِي يَوْمٍ ذِي مَسْغَبَةٍ
එසේ නැතහොත් සාගින්නෙන් යුත් දිනක ආහාර සැපයීම ය.
15يَتِيمًا ذَا مَقْرَبَةٍ
සමීපකම් ඇති අනාථ ඥාතියෙකුට;
16أَوْ مِسْكِينًا ذَا مَتْرَبَةٍ
එසේ නැතහොත් අසරණ වූ දුගියෙකුට (ආහාර සැපයීම ය.)
අල්-බලද්කුර්ආන් දර්ශකය
20ආයාත්
MeccanRevelation
14ආයාත්

පරිවර්තනය — අල්-බලද් 14

සූරා අල්-බලද් ආයාත් 14 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එසේ නැතහොත් සාගින්නෙන් යුත් දිනක ආහාර සැපයීම ය.

සූරා ආයාත් 14/20 — සූරා අල්-බලද් البلد (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-බලද් අසන්න, සූරා අල්-බලද් පරිවර්තනය, සූරා අල්-බලද් mp3, සූරා අල්-බලද් pdf. ආයාත් 12–16. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers