අල්-බලද් · 3/20
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-බලද්
وَوَالِدٍ وَمَا وَلَدَ ۝٣
Wa waalidinw wa maa walad
📖 සිංහලෙන්
පියා හා ඔහු ජනිත කළ දෑ මත (දිවුරමි.)

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 1-5 — සූරා අල්-බලද්

1لَا أُقْسِمُ بِهَٰذَا الْبَلَدِ
මෙම නගරය (මක්කාහ් ව) මත මම දිවුරමි.
2وَأَنتَ حِلٌّ بِهَٰذَا الْبَلَدِ
නුඹ මෙම නගරයේ රැඳී සිටිය දී,
3وَوَالِدٍ وَمَا وَلَدَ
පියා හා ඔහු ජනිත කළ දෑ මත (දිවුරමි.)
4لَقَدْ خَلَقْنَا الْإِنسَانَ فِي كَبَدٍ
සැබැවින්ම මිනිසා ව දැඩි දුෂ්කරතාවක අපි මැව්වෙමු.
5أَيَحْسَبُ أَن لَّن يَقْدِرَ عَلَيْهِ أَحَدٌ
ඔහු කෙරෙහි කිසිවෙකු බලය නොදරන්නේම යැයි ඔහු සිතන්නේ ද?
අල්-බලද්කුර්ආන් දර්ශකය
20ආයාත්
MeccanRevelation
3ආයාත්

පරිවර්තනය — අල්-බලද් 3

සූරා අල්-බලද් ආයාත් 3 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : පියා හා ඔහු ජනිත කළ දෑ මත (දිවුරමි.)

සූරා ආයාත් 3/20 — සූරා අල්-බලද් البلد (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-බලද් අසන්න, සූරා අල්-බලද් පරිවර්තනය, සූරා අල්-බලද් mp3, සූරා අල්-බලද් pdf. ආයාත් 1–5. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers