අෂ්-ෂම්ස් · 10/15
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අෂ්-ෂම්ස්
وَقَدْ خَابَ مَن دَسَّاهَا ۝١٠
Wa qad khaaba man dassaahaa
📖 සිංහලෙන්
තවද සැබැවින්ම කවරෙක් එය පාපයෙහි ගිල් වූයේ ද ඔහු පරාජයට පත් විය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 8-12 — සූරා අෂ්-ෂම්ස්

8فَأَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَاهَا
ඔහු එ(ම ආත්ම)යට එහි නපුර ද එහි ධාර්මිකතාව ද ප්‍රවේශ කළේය.
9قَدْ أَفْلَحَ مَن زَكَّاهَا
සැබැවින්ම කවරෙක් එ(ම ආත්ම)ය පවිත්‍ර කර ගත්තේ ද ඔහු ජය ලැබීය.
10وَقَدْ خَابَ مَن دَسَّاهَا
තවද සැබැවින්ම කවරෙක් එය පාපයෙහි ගිල් වූයේ ද ඔහු පරාජයට පත් විය.
11كَذَّبَتْ ثَمُودُ بِطَغْوَاهَا
සමූද් ජනයා තම සීමා ඉක්මවා යමින් බොරු කළෝය.
12إِذِ انبَعَثَ أَشْقَاهَا
ඔවුන්ගේ අභාග්‍යවන්තයා නැගී සිටි විට,
අෂ්-ෂම්ස්කුර්ආන් දර්ශකය
15ආයාත්
MeccanRevelation
10ආයාත්

පරිවර්තනය — අෂ්-ෂම්ස් 10

සූරා අෂ්-ෂම්ස් ආයාත් 10 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද සැබැවින්ම කවරෙක් එය පාපයෙහි ගිල් වූයේ ද ඔහු පරාජයට…

සූරා ආයාත් 10/15 — සූරා අෂ්-ෂම්ස් الشمس (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අෂ්-ෂම්ස් අසන්න, සූරා අෂ්-ෂම්ස් පරිවර්තනය, සූරා අෂ්-ෂම්ස් mp3, සූරා අෂ්-ෂම්ස් pdf. ආයාත් 8–12. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers