අෂ්-ෂම්ස් · 9/15
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අෂ්-ෂම්ස්
قَدْ أَفْلَحَ مَن زَكَّاهَا ۝٩
Qad aflaha man zakkaahaa
📖 සිංහලෙන්
සැබැවින්ම කවරෙක් එ(ම ආත්ම)ය පවිත්‍ර කර ගත්තේ ද ඔහු ජය ලැබීය.

🎧 අසන්න


📜 ආයාත් 7-11 — අෂ්-ෂම්ස්

7وَنَفْسٍ وَمَا سَوَّاهَا
ආත්මය හා එය සැකසූ අය මත ද දිවුරමින්,
8فَأَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَاهَا
ඔහු එ(ම ආත්ම)යට එහි නපුර ද එහි ධාර්මිකතාව ද ප්‍රවේශ කළේය.
9قَدْ أَفْلَحَ مَن زَكَّاهَا
සැබැවින්ම කවරෙක් එ(ම ආත්ම)ය පවිත්‍ර කර ගත්තේ ද ඔහු ජය ලැබීය.
10وَقَدْ خَابَ مَن دَسَّاهَا
තවද සැබැවින්ම කවරෙක් එය පාපයෙහි ගිල් වූයේ ද ඔහු පරාජයට පත් විය.
11كَذَّبَتْ ثَمُودُ بِطَغْوَاهَا
සමූද් ජනයා තම සීමා ඉක්මවා යමින් බොරු කළෝය.
අෂ්-ෂම්ස්කුර්ආන් දර්ශකය
15ආයාත්
MeccanRevelation
9ආයාත්

පරිවර්තනය — අෂ්-ෂම්ස් 9

සූරා අෂ්-ෂම්ස් ආයාත් 9 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : සැබැවින්ම කවරෙක් එ(ම ආත්ම)ය පවිත්‍ර කර ගත්තේ ද ඔහු ජය…

සූරා ආයාත් 9/15 — අෂ්-ෂම්ස් الشمس (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අෂ්-ෂම්ස් අසන්න, අෂ්-ෂම්ස් පරිවර්තනය, අෂ්-ෂම්ස් mp3, අෂ්-ෂම්ස් pdf. ආයාත් 7–11. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers