අෂ්-ෂම්ස් · 11/15
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අෂ්-ෂම්ස්
كَذَّبَتْ ثَمُودُ بِطَغْوَاهَا ۝١١
Kazzabat Samoodu bi taghwaahaaa
📖 සිංහලෙන්
සමූද් ජනයා තම සීමා ඉක්මවා යමින් බොරු කළෝය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 9-13 — සූරා අෂ්-ෂම්ස්

9قَدْ أَفْلَحَ مَن زَكَّاهَا
සැබැවින්ම කවරෙක් එ(ම ආත්ම)ය පවිත්‍ර කර ගත්තේ ද ඔහු ජය ලැබීය.
10وَقَدْ خَابَ مَن دَسَّاهَا
තවද සැබැවින්ම කවරෙක් එය පාපයෙහි ගිල් වූයේ ද ඔහු පරාජයට පත් විය.
11كَذَّبَتْ ثَمُودُ بِطَغْوَاهَا
සමූද් ජනයා තම සීමා ඉක්මවා යමින් බොරු කළෝය.
12إِذِ انبَعَثَ أَشْقَاهَا
ඔවුන්ගේ අභාග්‍යවන්තයා නැගී සිටි විට,
13فَقَالَ لَهُمْ رَسُولُ اللَّهِ نَاقَةَ اللَّهِ وَسُقْيَاهَا
මෙය අල්ලාහ්ගේ ඔටු දෙනයි. තවද උගේ පැන් බොන ස්ථානයයි යැයි අල්ලාහ්ගේ දූතයා ඔවුනට පැවසුවේය.
අෂ්-ෂම්ස්කුර්ආන් දර්ශකය
15ආයාත්
MeccanRevelation
11ආයාත්

පරිවර්තනය — අෂ්-ෂම්ස් 11

සූරා අෂ්-ෂම්ස් ආයාත් 11 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : සමූද් ජනයා තම සීමා ඉක්මවා යමින් බොරු කළෝය.

සූරා ආයාත් 11/15 — සූරා අෂ්-ෂම්ස් الشمس (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අෂ්-ෂම්ස් අසන්න, සූරා අෂ්-ෂම්ස් පරිවර්තනය, සූරා අෂ්-ෂම්ස් mp3, සූරා අෂ්-ෂම්ස් pdf. ආයාත් 9–13. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers