අස්-සල්සලා · 8/8
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අස්-සල්සලා
وَمَن يَعۡمَلۡ مِثۡقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُۥ  ۝٨
Wa maiy-y`amal mithqala zarratin sharraiy-yarah
📖 සිංහලෙන්
කවරෙක් අණුවක් තරම් ප්‍රමාණයකින් අයහපතක් කර ඇත්තේද ඔහු එය දැක ගනී.
🎧 අසන්න

📜 ආයාත් 6-8 — අස්-සල්සලා

6يَوۡمَئِذٍ يَصۡدُرُ ٱلنَّاسُ أَشۡتَاتًا لِّيُرَوۡاْ أَعۡمَٰلَهُمۡ 
එදින තම ක්‍රියාවන් දැක ගනු පිණිස ජනයා කණ්ඩායම් වශයෙන් පිටත් ව පැමිණෙයි.
7فَمَن يَعۡمَلۡ مِثۡقَالَ ذَرَّةٍ خَيۡرًا يَرَهُۥ 
එහෙයින් කවරෙක් අණුවක් තරම් ප්‍රමාණයකින් යහපතක් කර ඇත්තේ ද ඔහු එය දැක ගනී.
8وَمَن يَعۡمَلۡ مِثۡقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُۥ 
කවරෙක් අණුවක් තරම් ප්‍රමාණයකින් අයහපතක් කර ඇත්තේද ඔහු එය දැක ගනී.
අස්-සල්සලාකුර්ආන් දර්ශකය
8ආයාත්
MedinanRevelation
8ආයාත්

පරිවර්තනය — අස්-සල්සලා 8

සූරා ආයාත් 8/8 — අස්-සල්සලා الزلزلة (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අස්-සල්සලා අසන්න, අස්-සල්සලා පරිවර්තනය, අස්-සල්සලා mp3, අස්-සල්සලා pdf. ආයාත් 6–8. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers