අස්-සල්සලා · 7/8
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අස්-සල්සලා
فَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ ۝٧
Famaiy ya`mal mithqala zarratin khai raiy-yarah
📖 සිංහලෙන්
එහෙයින් කවරෙක් අණුවක් තරම් ප්‍රමාණයකින් යහපතක් කර ඇත්තේ ද ඔහු එය දැක ගනී.

🎧 අසන්න


📜 ආයාත් 5-8 — සූරා අස්-සල්සලා

5بِأَنَّ رَبَّكَ أَوْحَىٰ لَهَا
සැබැවින්ම නුඹේ පරමාධිපති එයට දැනුම් දුන් බවට,
6يَوْمَئِذٍ يَصْدُرُ النَّاسُ أَشْتَاتًا لِّيُرَوْا أَعْمَالَهُمْ
එදින තම ක්‍රියාවන් දැක ගනු පිණිස ජනයා කණ්ඩායම් වශයෙන් පිටත් ව පැමිණෙයි.
7فَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ
එහෙයින් කවරෙක් අණුවක් තරම් ප්‍රමාණයකින් යහපතක් කර ඇත්තේ ද ඔහු එය දැක ගනී.
8وَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ
කවරෙක් අණුවක් තරම් ප්‍රමාණයකින් අයහපතක් කර ඇත්තේද ඔහු එය දැක ගනී.
අස්-සල්සලාකුර්ආන් දර්ශකය
8ආයාත්
MedinanRevelation
7ආයාත්

පරිවර්තනය — අස්-සල්සලා 7

සූරා අස්-සල්සලා ආයාත් 7 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එහෙයින් කවරෙක් අණුවක් තරම් ප්‍රමාණයකින් යහපතක් කර ඇත්තේ ද ඔහු…

සූරා ආයාත් 7/8 — සූරා අස්-සල්සලා الزلزلة (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අස්-සල්සලා අසන්න, සූරා අස්-සල්සලා පරිවර්තනය, සූරා අස්-සල්සලා mp3, සූරා අස්-සල්සලා pdf. ආයාත් 5–8. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers