අල්-මසද් · 3/5
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-මසද්
سَيَصْلَىٰ نَارًا ذَاتَ لَهَبٍ ٣
Transliteration
Sa yas laa naran zaata lahab
පරිවර්තනය (සිංහලෙන්)
📖 සිංහලෙන්
මතුවට ඔහු අග්නි ජාලාවෙන් යුත් නිරයට පිවිස දැවෙනු ඇත.
Additional reference in தமிழ்
🎧 අසන්න
📜 ආයාත් 1-5 — අල්-මසද්
1تَبَّتْ يَدَا أَبِي لَهَبٍ وَتَبَّ
අබූ ලහබ්ගේ දෑත් විනාශ වේවා! ඔහු ද විනාශ වේවා!
2مَا أَغْنَىٰ عَنْهُ مَالُهُ وَمَا كَسَبَ
ඔහුගේ ධනය ද ඔහු ඉපැයූ දෑ ද ඔහුට ඵලක් ගෙන දුන්නේ නැත.
3سَيَصْلَىٰ نَارًا ذَاتَ لَهَبٍ
මතුවට ඔහු අග්නි ජාලාවෙන් යුත් නිරයට පිවිස දැවෙනු ඇත.
4وَامْرَأَتُهُ حَمَّالَةَ الْحَطَبِ
(ඔහු ද) දර උසුලන්නියක් වූ ඔහුගේ බිරිය ද (අග්නි ජාලාවෙන් යුත් නිරයට පිවිස දැවෙනු ඇත).
5فِي جِيدِهَا حَبْلٌ مِّن مَّسَدٍ
ඇයගේ ගෙලෙහි ඉඳි කෙඳි වලින් ඇඹරූ කඹයකි.
අල්-මසද්කුර්ආන් දර්ශකය
5ආයාත්
MeccanRevelation
3ආයාත්
පරිවර්තනය — අල්-මසද් 3
සූරා අල්-මසද් ආයාත් 3 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : මතුවට ඔහු අග්නි ජාලාවෙන් යුත් නිරයට පිවිස දැවෙනු ඇත.සූරා ආයාත් 3/5 — අල්-මසද් المسد (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-මසද් අසන්න, අල්-මසද් පරිවර්තනය, අල්-මසද් mp3, අල්-මසද් pdf. ආයාත් 1–5. සිංහලෙන්: தமிழ்.
العربية
English
Bahasa Indonesia
Türkçe
Русский
فارسی
Français
اردو
বাংলা
Deutsch
Español
中文
हिन्दी
Português
Italiano
ภาษาไทย
Polski
Nederlands
Shqip
Kiswahili
O'zbek
தமிழ்
Melayu
Bosanski
Soomaali
Azərbaycan
کوردی
한국어
日本語
Svenska
Dansk
Norsk
پښتو
മലയാളം
සිංහල
Tamazight
Hausa
አማርኛ
Български
Тоҷикӣ
Қазақша
Filipino
سنڌي
Yorùbá
Fulfulde
Татарча
ئۇيغۇرچە
Кыргызча
ਪੰਜਾਬੀ
Jawa
తెలుగు
မြန်မာ
ગુજરાતી
Oromo
मराठी
Tiếng Việt
Malagasy
Нохчийн
Wolof
ދިވެހި
ಕನ್ನಡ
Українська
Ελληνικά
ქართული
ខ្មែរ
دری
Qafar af
Maranao
नेपाली
ශුද්ධ වූ අල් කුර්ආනය
Tuesday, August 18, 2026
Don't forget us in your sincere prayers








