අස්-සාෆ්ෆාත් · 5/182
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අස්-සාෆ්ෆාත්
رَّبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا وَرَبُّ الْمَشَارِقِ ۝٥
Rabbus samaawaati wal ardi wa maa bainahumaa wa Rabbul mashaariq
📖 සිංහලෙන්
අහස් හා මහොපොළොවෙහි ද ඒ දෙක අතර ඇති දෑහි ද හිමිපාණන්ය. තවද නැගෙනහිර දිශාවන්හි ද හිමිපාණන්ය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 3-7 — සූරා අස්-සාෆ්ෆාත්

3فَالتَّالِيَاتِ ذِكْرًا
තවද අනුශාසනාව පාරායනය කරන්නන් මත දිවුරමින්.
4إِنَّ إِلَٰهَكُمْ لَوَاحِدٌ
නියත වශයෙන්ම නුඹලාගේ දෙවියා එකමය.
5رَّبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا وَرَبُّ الْمَشَارِقِ
අහස් හා මහොපොළොවෙහි ද ඒ දෙක අතර ඇති දෑහි ද හිමිපාණන්ය. තවද නැගෙනහිර දිශාවන්හි ද හිමිපාණන්ය.
6إِنَّا زَيَّنَّا السَّمَاءَ الدُّنْيَا بِزِينَةٍ الْكَوَاكِبِ
සමීපව පිහිටි අහස අපි ග්‍රහ වස්තු මගින් නියත වශයෙන්ම අලංකාරවත් කළෙමු.
7وَحِفْظًا مِّن كُلِّ شَيْطَانٍ مَّارِدٍ
තවද සීමාව ඉක්මවා ගිය සෑම ෂෙයිතානුවකුගෙන්ම ආරක්ෂාවක් වශයෙනි.
අස්-සාෆ්ෆාත්කුර්ආන් දර්ශකය
182ආයාත්
MeccanRevelation
5ආයාත්

පරිවර්තනය — අස්-සාෆ්ෆාත් 5

සූරා අස්-සාෆ්ෆාත් ආයාත් 5 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : අහස් හා මහොපොළොවෙහි ද ඒ දෙක අතර ඇති දෑහි ද…

සූරා ආයාත් 5/182 — සූරා අස්-සාෆ්ෆාත් الصافات (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අස්-සාෆ්ෆාත් අසන්න, සූරා අස්-සාෆ්ෆාත් පරිවර්තනය, සූරා අස්-සාෆ්ෆාත් mp3, සූරා අස්-සාෆ්ෆාත් pdf. ආයාත් 3–7. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers